අවරුදු දෙක තුනකට කලින් බානුකයා ජබ්බා වගේ හිටියේ. fitness කේස් ආපු හින්ද ඌ මාර විදිහට ඇඟ බස්සගත්තා, fitness හදාගත්තා. එහෙම කරල තමයි ටීම් එකට ආවේ. ටීම් එකට ආවට පස්සේ උගේ performance ගානට තියාගෙන හිටියා. මම දන්න විදිහට දැන් fitness ප්රශ්න කියල තියෙන්නේ skinfold test එක fail වෙච්ච එක. ඇත්තටම...