කඩ්ඩෙන් email වලියක් පටන් අරන ටික වෙලාවකින් 🥴🥴

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,702
    2,148
    113
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා යැව්වනම් වලිය ඉවරයි.
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ඊමෙල් වලි වලදි ෆලෝ කරන රූල් එකක් තියෙනව.

    කවුරු කොහොම වැරද්දක් පෙන්නුවත් පිළිගන්න නන් එපා. පිළිගන්නව කියන්නෙ කෙලින්ම අහල පහළ උන් කරපුවයි. කම්පැණියට එන්න කලින් හිටපු උන් කරපුවයි ඔක්කොම යනව පිළිගන්න එකා පිටින්. ආයෙ ඒව අමතක වෙන්නෙත් නෑ. හැන්සාඩ් ගත කරා වගේ තමා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඊමෙල් වලි වලදි ෆලෝ කරන රූල් එකක් තියෙනව.

    කවුරු කොහොම වැරද්දක් පෙන්නුවත් පිළිගන්න නන් එපා. පිළිගන්නව කියන්නෙ කෙලින්ම අහල පහළ උන් කරපුවයි. කම්පැණියට එන්න කලින් හිටපු උන් කරපුවයි ඔක්කොම යනව පිළිගන්න එකා පිටින්. ආයෙ ඒව අමතක වෙන්නෙත් නෑ. හැන්සාඩ් ගත කරා වගේ තමා
    මමනම් ලොවෙත් email වල වලි දාගන්නෙ නෑ මොකද ඒවා record වෙලා තියෙන නිසා. වලියක් යනවා වගේ දැක්කොත් කෝල් එකක් දීලා සෙට්ල් කරනවා. :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මමනම් ලොවෙත් email වල වලි දාගන්නෙ නෑ මොකද ඒවා record වෙලා තියෙන නිසා. වලියක් යනවා වගේ දැක්කොත් කෝල් එකක් දීලා සෙට්ල් කරනවා. :lol: :lol:
    පුලුවන් තරම් ශේප්මන්ට් තමා ඒත් කවුරු හරි ගේම ඉල්ලුවොත් කරන්න දෙයක් නෑ.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඊමෙල් වලි වලදි ෆලෝ කරන රූල් එකක් තියෙනව.

    කවුරු කොහොම වැරද්දක් පෙන්නුවත් පිළිගන්න නන් එපා. පිළිගන්නව කියන්නෙ කෙලින්ම අහල පහළ උන් කරපුවයි. කම්පැණියට එන්න කලින් හිටපු උන් කරපුවයි ඔක්කොම යනව පිළිගන්න එකා පිටින්. ආයෙ ඒව අමතක වෙන්නෙත් නෑ. හැන්සාඩ් ගත කරා වගේ තමා
    කෝපරේට් කල්චර් එකේදී සර්වෛවු වෙන්න නම් බෝලේ පාස් කරන්න ඕනේ