1. shamil45

    ගෙවතු අලංකරණය

    ෆොටෝ එකක් දාපං * Waththe walawal godali tika tika level karapan. (slop thibbata kamak ne). * Mulin rekken edapan rodu, lee, gal keli. * Gras cutter eken gahapan gaanata level ekata.(mulin amarui pasuth ekka gelawenawa). *Hoda thanakola udin wal eddi cutter eken gahapan , etpasse ara thanakola...
  2. shamil45

    CLI Land phone ekak ganne kohomada

    තියනවා, ටෙලිෂොප් එකේ බකහන්. හැබැයි කෝර්ඩ් ලස් ගන්නවානම්, කෝල් කට් කරන බට්න් එක පැහැදිලිව තියනවා එකක් ගන්න. 4500එක ක්‌ මම ගත්ත. කට් කරන්න තියෙන්නේ වෙන මොකක්ද බටන් එකකින්. දවසක් හදිස්සියේ කට් කරන්න ගිහින් වෙන නම්බර්ස් වලට කෝ ගියා. තව ඔබද්දී සේව් කරපුව ඩිලීට් උනා. අන්න කැලිටික කුස්සියේ මුල්ලේ...
  3. shamil45

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    පිලිතුරක්‌ දෙන්නම්... පසුව දැනට.. ත්‍රිවිද්‍යාව නෙවෙයි, ත්‍රිලක්ෂණය යන්න නේද අදහස් කරේ. පරමාර්ථ ධර්ම කියලම අල්ලගන අරමුණු කරගනඒවගේ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න බෑනේ. නිකන් හිතන්නකෝ එහෙම ගත්තොත්, ලහුතා රුපය අනිච්චයි කියන්නත් වෙනවනේ. අපිට නොපෙනෙන දෙයක් ත්‍රිලක්ෂණයට දාන්න බෑනේ. දැම්මට ප්‍රතිපල...
  4. shamil45

    සුද්දන්ගේ ඇස් ඇරෙන්න ජනපති කියූ සැර කතාව..

    මෙතුමාගේ කතාව ඇහුවේ නැ. තම්නෙල් එකේ පේන ස්වයිරි රාජ්‍යන්ට කියන කොටස ගැන මම මේ කියන්නේ. උපකාර කරනවද නැද්ද තීරණය කරන්නේ අපි නෙවේ, උපකාර කරන රට හෝ සංවිධානය. එයාල එතනදී අපි ස්වයිරි උන පමණින් උපකාර කරන්නේ නැ. මොකද රටක මිනිස්සුන් ගේ ප්‍රජාතන්තවාදය නැතිකරලත් ස්වයිරි කියන්න පුළුවන්. කොටින්ම ස්වයිරි...
  5. shamil45

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    "prajnawak thulin newei.. " ප්‍රඥ්ඥාවෙන් බලනවද, ද්වේශයෙන් බලනවද, නිකන් බලනවද කියන එක පුද්ගලානු බද්ධයි. කෙනෙක් යමක්දිහා බලන්නෙ මෙහෙමයි කියලා, තවකෙනෙක්ට කියන්න බෑ. බුඩිසම් වල ඉගැන්වීම් ගැන නෙවෙයි සාමාන්‍ය දේවල් උනත් එහෙමනේ. අනිත් මිනිස්සුන්ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනාම හිතපු විදියයි, නිවුටන් ගේ...
  6. shamil45

    Laptop උදව්

    මම මේවට ආයේ මොකුත් කියන්න යන්නේ නෑ. අනුන්ගේ ප්‍රශ්න වලදි එකපාරක්,‌ තමුන්ට තේරෙන දේ කිව්වම ඇති. 😄
  7. shamil45

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    අනිච්ච වෙන එකේ නෙවෙයි අවුල. ඒක තෙරුම් ගන්නේ නැති එකෙයි අවුල. තව විදියකින්,සබ්බේ සන්ඛාරා අනිච්ච වෙද්දි, සත්වයා තුල නිච්ච සඥ්ඥාව තිබීමෙයි අවුල. උබට අවුලක් නැත්තන් ඉතින් අවුලක් නැ. :D
  8. shamil45

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    අරුගේ පොස්ට් එක ඔක්කොම බැලුවේ නෑ. 😊 මෙහෙම හිතපන්.. උබ දැන් අනිත්‍ය දකින්න සුදානම් වෙලා ඉන්නවා . උබට කලින් කෙල්ලව මතක් උනා එකපාරටම. එටපස්සේ උබට ක්ලික් වෙනවා, උබට ඒකිව මතක් උනා කියන එක. (ක්ෂණික වම ක්ලික් උනොත් උබගේ සතිය හොදයි ) අන්න එතැනදී උබ දැනගන්නවා සිතක් ඉපිද, නිරුද්ධ උනා. 1 ) අන්න ඒ නිසා...
  9. shamil45

    Mae kella lassanaida nedda

    ඔබ ඕව හිතන්න එපා බන් උබට ලස්සනයි නම් එච්චරයි. Trans da France ද වැඩක් නෑ කිව්වොත් හෙට කසාද බැදපන්.
  10. shamil45

    මම මෙතැනට අලුත්

    තියනවා, ඇයි උබට ඕනද?
  11. shamil45

    English Tenses ටික කමු

    පට්ට.. * ඔහු දිනක්ෂිට කතාකරන්න ඇති He may have talked to Dinakshi. (Might have talked) * ඔයා, දිනක්ෂිට කතා කරන්නතිබ්බා. (ඔයාට දිනක්ෂිට කතාකරන්න හැකිව තිබ්බා) You could have talked to Dinakshi * ඔයා අද කුඩේ ගෙනියන්නයි තිබ්බේ. you should have taken the the umbrella. * අතීත කාල සිදුවිම්...
  12. shamil45

    Laptop උදව්

    මේක ඇත්ත. මගේ ලග තියනවා 12500ට ගත්ත සම්සුන්ග් සිස්ටම් යුනිට් එකක්. (Core 2 3.16Gz) ඕකට මම ssd එකක් සෙට් කරගත්ත. අලුතෙන් ගත්ත core i5 8gen U series එකේ ලැප් එකට වඩා පවර්ෆුල්. අනික ඔය ලැප් ළමයට dunna ගමන් හොරෙන් ගේම් ගහනවා ඇදට ගෙනිහින් ස්ක්‍රීන් එක පිටට නොපෙනෙන්න තියාගන පාඩම් කරනවා කියයි...
  13. shamil45

    4G📶📱

    Okata permeant solution ekak enakal.. Ube phone eke space eka 50% walata aduwen thiyagana balapan. SIM eka hodata clean karala aye dapan. Huawei pkt router ekakata (or samsung Tab ekakata) dala try karapan. Internet settings ayeth genna gana install karala balapan.
  14. shamil45

    Laptop උදව්

  15. shamil45

    රාජිත යා කුඩු කරා නේද

    රාජිතගේ පිලිතුර. ගලපා, නුවනින් විමසා තීරණය කරන්න
  16. shamil45

    4G📶📱

    Mokakda ban phone model eka (mama me ahanne me okkotama hethuwa phone eka kiyala kiyana adahasen neweyi) :)
  17. shamil45

    රෝහිත රාජපක්ෂ කුරුණෑගලට සැපත් වෙයි..

    උබලයි පැත්තේ පට්ටි නාම්බොන්ට මද කිපෙනවද? පොඩ්ඩක් බලපන් උන් කුන්චනාද එහෙමත් කරනවද කියලා :D මුලින්ම උබ කිව්ව දේම , පොඩ්ඩක් වෙනස් කරලා උබවත් ගාවලා මම කිව්ව. ඒක දැක්කම සාමාන්‍ය දැනුමත් අමතක වෙයි කියලනම් හිතුවෙ නෑ.
  18. shamil45

    මේ PC මේ ගාණට වටිනවද?

    1st gen ganne nethuwa 2nd ho upper ganin machan EG: i3 wala ehema Gen kipayak giyama thamai CORES gaana double karala awe
  19. shamil45

    රෝහිත රාජපක්ෂ කුරුණෑගලට සැපත් වෙයි..

    බලපන් මේ අය කුරුනැගල පත්වූ මනාප ලයිස්තුවේ ඔතන ඉන්නවද කියල... * එල්ලුම් ගහට ගිය චොකා මල්ලි.. * රැම්සා වනාන්තරේ කැපුව එකාගෙ මල්ලි හෙවත් වැලි ටිපර් කාරයා.. * පස් කපන එකා. * ගුරුවරුන්ට කාල කන්නි කිව්ව එකා. * අල්ලස් කොමිසමට එන්න කිව්වම නයා කාපු එකා. * ලන්සා.. * බන්ධනාගරෙට බීල ගිහින් පිස්සු නටපු...

    No contents