දැන් ටීවී වල හොද නාට්ටි යන්නෙත් නැතිතරම් බන්. :)
දෙරනේ වෙන්න ඔනා, නාට්ටියක් යනවා නිලියෝන්ගේ මූනවල් ලා රෝසයි,තොල් රොසපාටයි.
මහ දවල් රූප රාමුවලත් ඒ කෙල්ලො නුවර එලියෙ ඉන්නවා වගේ ෆ්‍රෙශ් ගතියෙන් ඉන්නේ.
ඒ නට්ටියෙමද දන්නෙ නැ, ශියන්ත මෙන්ඩිසයා තව එකුන් දෙන්නෙක් එක්ක බොනවා, මූනේ තෙල් බින්දුවක් නෑ.
පොඩි...