මම හිතන්නෙ මේවෙද්දි ළමයින්ට ඉගන ගන්න වෙලා තියෙන්නෙ
* Online ක්‍රමයට ඊට අමතරව...
* Eye චැනල් එකේ
* Dialog ටීවී නැනස(චැනල් එක ෆ්‍රී) ඒවගෙත් වැඩසටහන් යනවා.

මේ ගැන වැඩිය කවුරුත් කතාකරන්න උනන්දුවෙනව පේන්නේ නැ මේකෙවත් එෆ් බී එකේවත්.ගොඩක් අය තමුන්ගේ දරුවට ඒ අවශ්‍යතාතා (කනෙක්ශන් එක, උපකරනා ටික සම්පූර්ණ නිසා ඉන් එහාට මේගැන කතා කරන්නේ නැතුව ඇති. ප්‍රශ්න තියන අයට කතාකරන්න විදියක් නැතිනිසා ඒක හයිලයිට් වෙන්නේ නැතුව ඇති මම හිතන්නේ
ලෝකේ කොටස් දෙකක් ඉන්නවනෙ, තේරෙන භාශාවෙන් කිව්වොත් තමුන් ගැන හිතන අය , අනුන් ගැනත් හිතන අය.
අන්න ඒ දෙවනි කොටසේ ඉන්න...
* උදවු කරන්න කැමති ,
* උදවු කරපු අයට,
* උදවු කරන්න විදි දැනගන්න කැමති අයට ,
* අඩුමගානේ එහෙම හිතෙන අයට මේකට ආරාධනා කරනවා.තමුන්ගෙ අත්දැකීම් අදහස් යෝජනා බෙදාගන්න කියලා.
* බැරිද සිග්නැල් නැති අයට, ඔෆ්ලයින්වත් බලලා ඉගනගන්න යූටියුබ් තියන යම් විශයකට ආදාල හොද පාඩම් ටිකක් ඩවුන්ලෝඩ් කරලා බෙදාදෙන්න?