වඩා වෑදගත් ලෙඩ්ඩුන්ට බෙහෙත් කිරීම නෙමේ ලෙඩ්ඩුන් වීම වලක්වන එක තමා. ඒ වුනත් මිනිස්සුන් වෙනුවෙන් රෝහලක් ලබාදීපු එක අගය කරනවා. අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති නොකර මේ වගේ දෙයක් කරපු එකෙන් මිනිහාගේ දෑක්ම තේරෙනවා.. ඒ රෝහලේ නම මයිත්රීපාල රෝහල නොවීමත් මතක් කරන්න ඕනේ.

අනේ අපේ පලාතටත් ජනාධිපති කෙනෙක් කවදා හම්බුවෙයිද 

නුවරින් ජනාධිපති තියා අගමැති වෙන්නවත් සුදුසු එකක් නෑ පේනමානෙක