ඔවු මේක බොරු පොස්ට් එකක් වෙන්නත් පුළුවන්. ඒ වුනාට කියවපු දේවලින්. ඌ රට ඉන්න එකෙක්, එච්චර උගත් නෑ . ඌ පවුලට එවන සල්ලි වලින් ළමයින්ට උගන්වන්නේ නැතිව ගෑණි වියදන් කරනවා. ඒ විතරක් නෙවෙයි ගෑණි වෙනත් මිනිස්සු ආශ්‍රය කරනවා. එහෙම වීඩියෝ එකක් ඌට දකින්න ලැබිලාත් තියෙනවා. එක ළමයෙක් අධ්‍යාපනය නවත්තල...