ඇයි බන් උඹ ලංකාවේ නෙවේද ඉන්නේ, අවුරුදු කාලෙට නගර සභාවෙන් පේමන්ට් කඩ දාගන්න දෙනවා, බදු ලයිසන් එකක් දෙනවා. කඩේ හැමදාම නැහැ, සතියක් දෙකක් විතරයි අවුරුදු කාලේ ඉවර වුනාම කඩේ ගලවන් යනවා. ඕක මෙහෙ හැම අවුරුද්දෙම වුනා, මේ අවුරුද්දේ විතරක් නෑ. හට්ටි වළන් ගන්න ලොකු කඩවල ඒවා නෑ. ඒවාට වෙන් වුනු කඩ බොහොම...