1. Inigo Montoya

    Phone එක ගන්න ඕන

    ඔය ගානට සැම්සන් එකක් එහෙමත් ගන්න පුළුවන් නෙ. HMD කියන්නේ ඉස්සර නොකියා හදපු කොම්පැණි එක. මට උන් ගැන පැහැදීමක් නැහැ මොකද උන් හදපු නොකියා එක ඔරිජිනල් නොකියා ෆෝන් තරම් කොළිටි නැහැ.
  2. Inigo Montoya

    රතිඤ්ඤා දාද්දී සත්තු පව් කිව්ව ගෑනිට ඔලුවටම පතබායි video

    මේ වගේ පොන්නයෝ නම් හිරේ දාල වැඩක් නෑ, කුට්ටම මිටියකින් තළලා දාන්න ඕන. ඇයි බන් අර ගෑණිට අහම ගැහුවේ. එකී වැරද්දක් කළා නොකලා වුනත් අහම අසරණ විදියට ඉන්නකොට ගහපු එක නම් පොන්නම පොන්න වැඩක්
  3. Inigo Montoya

    මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

    උඹ දන්නවද ඔය කොමිෂන් එක තිබ්බේ මොන කාලේද කියල? 70-77 ආණ්ඩු කාලේ. එතකොට රනිල් වැඩිහිටියෙක්. මෙහෙත් ඕනෑතරම් වතු අයිතිකාරයෝ ඉන්නවා ඔය විදියට අක්කර 50 ඉඩම් වෙන් කරගෙන ඉන්න.
  4. Inigo Montoya

    පක්ශෙ මංත්‍රීලා 159ට ඔහු ගැන විශ්වාසය තිබ්බාට ඔහුට ඔහු ගැන විශ්වාසය නැති වෙලා 🤭🤭

    උඹල නම් අදහන්න වටිනා මිනිස්සු. පචයාගේ අතිජාත පුත්තු. නැත්නම් ලැජ්ජාවක් නැතිව උත්තර බඳින්නත් එනවද?
  5. Inigo Montoya

    මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

    හෙක්ටර් කොබ්බෑකඩුව ඉඩම් ඇමති කාලේඉඩම් ජනසතු කරනකොට පවුලේ සාමාජිකයන්ට අක්කර 50 ගණනේ ඉඩම් වෙන්කරගන්න අවස්තාව දුන්න. ඉතුරු ඉඩම් රාජසන්තක වුනා. ඉතින් ඒ විදියට රනිල්ට අක්කර 50ක් ලැබෙන්න ඇති. තවත් දෙයක් තමයි මේ කාලේ ලංකාවේ ධනවත්ම මනුස්සය වෙලා හිටියේ දකුණු පළාතේ ඩොනල්ඩ් රණවීර. දැන් සන්ඩේ ටයිම්ස් පත්තර...
  6. Inigo Montoya

    හොරු මාට්ටු

    විශ්වාසභංග වෙලාවේ ත්‍රෙඩ් ටික උඩට අදින්න ආසයි. එක්කෝ ඕන නෑ ජෙප්පොත් මනුස්සයෝ නෙ.
  7. Inigo Montoya

    බැරලයකට ඩොලර් 286ක් ගෙවා ඩීසල් මිලදී ගත්තා HSBC CEO කියූ කතාව CPC සභාපති පිළිගනී!

    උඹ ආපහු හොන්කොන් ඇන්ඩ් ෂැන්හයි බැංකුවේ එකා කියපු එක කියවපන්. ඌ කියල තියෙන්නේ මිල මේම තියෙද්දී ඇත්තටම ඊට වඩා ගණනකට ඩොලර් 140, 150 ගෙවල තෙල් ගන්නවා ඌ අහපු වැඩිම මිල ලංකාවේ බයර් කෙනෙක් ඩොලර් 286ක් බැරල් එකට ගෙව්වා කියල. එතකොට අනිත් උන් ඩොලර් 150 උපරිමයට ගත්තු එක ලංකාවේ එකා ඩොලර් 286ක් ගෙවපු එකයි...
  8. Inigo Montoya

    මරු fb වලියක් යනවා මේ දැන් 😂 කව්ද GMOA ඩොකාස්ට ඕපන් චැලේන්ජ් කරලා හානවා කියන්නෙ

    ඔය කැරි ජෙප්පෝ බන්, දැන් ගොමා උන් ජෙප්පන් එක්ක එච්චර හිත හොඳකින් නෙවේ ඉන්න. ඉතින් ජෙප්පෝ හදනවා අපි මිනිස්සුන්ගේ පැත්තේ කියල පෙන්වල අරුන් මඩවන්න. ඇරියස් පිරිමහගන්න චාන්ස් එක.
  9. Inigo Montoya

    මංකොල්ල කාරයො රජ කරන රටක, ඇත් රජු රනිල්...

    මචෝ උඹල මේවට හොට දැම්මට ගල් අඟුරු මගඩිය, බොරතෙල් මගඩිය මේ වගේ දේවල් ගැන කතා කරන්න එන්නේ නැත්තේ ඇයි ?
  10. Inigo Montoya

    ලාල් කාන්තට අපි විහිළුවක් ද

    මට ෂුවර් මූ මේකත් සතයක් නොගෙවා ගන්න ඇති කියල.
  11. Inigo Montoya

    23 Minute 100% AI sci-fi Movie 😍😍😍

    මම මේක දැන් බැලුවේ. මේක සුපිරි නෙ. මේක මාවල් ෆිල්ම් එකක් බැලුව වගේ දැනුනේ
  12. Inigo Montoya

    පහුගිය අවුරුදු සැමරුම් වියදම

    තායිපොංගල් වලටත් ලක්ෂ සිය ගානක් වගේ පොඩි ගාණක් ගිහින් තිබ්බ කියල පත්තරේ තිබ්බ
  13. Inigo Montoya

    ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව 97.4% යි 😍

    පුදුමයි නේ දෙමල උන්ගෙන් 45% ඉංග්‍රීසි දන්නේ කිව්වම.
  14. Inigo Montoya

    ලාල් කාන්තට කෝටි 46ක වත්කම්

    විජේවිර, අත්තනායක අහු වුනාම ඌගේ වතු බංගලාවේ කෝටි ගානක සල්ලි රත්රන් තිබුනා.
  15. Inigo Montoya

    Rasne

    ඔවු බන් මට දාඩිය බිබිළිත් ඇවිත්. මතක ඇති කාලෙකින් එහෙම වුනේ නැහැ. අපි පොඩි කාලේ තමයි එහෙම ආවේ. එලියට බැස්සම මූණ ට දැනෙනවා රස්නය
  16. Inigo Montoya

    මෙන්න යකෝ 4 වෙනියට හිටපු උන් 6 වෙලා...🤔😳🙁

    ගණන් ගන්න එපා, මූ ජෙප්පෙක් නේ. මුන්ගේ මහා එකාගෙන් 120න් 66 අඩු කරාම 64යි කියපු එකා නේ.
  17. Inigo Montoya

    ආයේ නම් Daraz ගස් බල්ලොන්ගෙන් order දාන්නේ නෑ 🤬

    පුළුවන් හැම ඕඩර් එකක්ම COD දාපන්, එහෙම බැරි ඕඩර් උන්ගේ ඩිස්පැච් යුනිට් එකෙන් ගන්න දාපන්. එතකොට ඩිලිවරි ෆී එකත් අඩුයි, බඩු නැතිවෙන්නේ නෑ
  18. Inigo Montoya

    SLT unlimited ඩේටා නෑ කියලා කොල්ලෙක් හඬ නගයි.

    එච්චර සල්ලි නෑ සෑර්

    No contents