ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්රියක් තියෙන ග්රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්රියේ -200 කට...