1. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඔය ඔක්කොටම උත්තර දෙන්න පුළුවන්, එත් තේරුමක් නෑ. අඩු ගානේ පොඩි උන්වත් ඔලු කන්නේ හාන්නේ නැතිව හදපන්.
  2. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඉතින් බන් තර්ඩ් පාටි එවිඩන්ස් ඕන තරම් තියෙනවා නෙ. https://en.wikipedia.org/wiki/Third-party_evidence_for_Apollo_Moon_landings ඇමෙරිකන් උන්ගේ බජට් එකෙන් 4% ඇපොලෝ ප්‍රොජෙක්ට් එකට වෙන් කළා. ලක්ෂ 4කට වැඩිය මිනිස්සු වැඩ කළා, ඔය ඔක්කොම බොරුද බන්. 60,70 කියන්නේ ඇමරිකන් උන්ගේ හොඳම කාලේ. පස්සේ යුද්ධ...
  3. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    අනේ බන් අඩුම ගානේ බලපන් ගොඩ බහින්න හදන තැන්. ඇපොලෝ උන් ගොඩ බැස්සේ හඳේ සමකය ආශ්‍රිත ප්‍රදේශයේ. ආටෙමිස් 3 ගොඩ බහින්නේ හඳේ දකුණු ධ්‍රුවයේ.
  4. Inigo Montoya

    ඇමරිකාවේ උන් හදට ගිය එක ඩ්‍රාම එකක්ද?

    ඒ කාලේ තිබ්බේ තමන් වැඩ්ඩා කියල ලෝකෙට ඔප්පු කරගන්න තරඟයක්. එකෙන් සෝවියට් දේශය පරාද වුනා. හඳට යන එකේ ආර්ථික වාසියක් නැහැ. හඳ කියන්නේ සති දෙකක් එක දිගට අව්වත්, සති දෙකක් එක දිගට රාත්‍රියක් තියෙන ග්‍රහ ලෝකයක්. ඉතින් ඔය දෙකේ වෙනස ඉතා ඉහලයි. දවල්ට සෙල්සියස් 120ක උපරිම උෂ්ණත්වයක්, රාත්‍රියේ -200 කට...
  5. Inigo Montoya

    උබලා ගහලා තියන කෙල්ලොන්ගේ රැකියා ටයිප් එක

    ඌ ගහල තියෙන්නේ නාගිනීට, අර හැපින්න.
  6. Inigo Montoya

    ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

    මුන්ට මේක තේරෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් විවේචනය කළාම ඇයි හොරු එළවන්න එපාද අහනවා. මුන් අමනයෝද නැත්නම් සිරාවටම සල්ලිවලට සෝදන උන්ද කියල හිතාගන්න බැහැ.
  7. Inigo Montoya

    Plane එකක් මුහුදට බාලා (clickbait)

    මටත් ඉන්නවා පොඩි බෑනෙක් සහ ලේලියක්. උන් මට පුංචි කාලේ කිව්වේ මාම්මේ කියල. :love:
  8. Inigo Montoya

    මේ බලපංකෝ. පවු නේද බන් මේ මිනිස්සු..

    නෑ බන් මෙහෙත් අවුරුදු කාලෙට පාරේ අයින නගර සභාවෙන් බදු දෙනවා, මිනිස්සු ඒවා අරන් තාවකාලික කඩ හදාගෙන බඩු විකුණනවා. අවුරුදු ඉවර වුනාම ඔක්කොම ගළවන් යනවා. වෙසක් කාලෙටත් එහෙමයි. එක ඉස්සර සාමාන්‍ය දෙයක්. දැන් මේ අවුරුද්දේ එහෙම කඩවල් නෑ.
  9. Inigo Montoya

    වත්කම් බැරකම් ගණං කරන්න අමාරුයි කියා මහින්ද බාරදී ඇත්තේ දිවුරුම් ප්‍රකාශයක් පමණලු

    මේ ආණ්ඩුවේ මන්ත්‍රී ඇමතිලා ඉන්නවා කිසිම වත්කම් ප්‍රකාශයක් නොදුන්නු. ඔය ලිස්ට් එක ටික දවසකට කළින් එළියට ආව. ඒවා ගැන හොයන්නේ නැද්ද?
  10. Inigo Montoya

    "ඔයා ලියලා තියෙන එක කියන්නකෝ" ඩීබී චානක අතට අරන් ආයෙ ගාගනී 💩

    උඹට තේරෙන්නේ නැහැ, ගොන් වස්සෝ, ඔය විවාදෙන් පරදින එකෙන් තමයි විපක්ෂෙට වාසිය වැඩි. ඕකෙන් ජයකොඩි පැරදුනා නම් ආණ්ඩුවට කුණු හෝදගන්න චාන්ස් එකක් පෑදෙනවා. උනුත් ගොන් වස්සෝ නිසා ඒ චාන්ස් එක කා ගත්ත. දැන් මහ ඡන්දයක් වෙනකම් විපක්ෂෙට ඕක ඇදන් යන්න පුළුවන්.
  11. Inigo Montoya

    හැම තැනම රීලා, කරාම කඩලා | සංවිධානාත්මක වැඩක් එළියට | විවෘත කරලා දවසයි ගියේ |ප්‍රසන්නට සැරටම තදවෙයි

    කැරි ජෙප්පෝ මේක ඇදන් යන්න තියෙන උනන්දුව ගල් අඟුරු කේස් එකේදී නෑ නේ, එතෙන්දි ඒව ක්ලරපු උන් හමගහන්න ඕන කියන්නෙත් නැහැ, රිමාන්ඩ් කරන්න කියන්නෙත් නැහැ, දැක්කෙත් නැහැ වගේ ඉන්නේ.
  12. Inigo Montoya

    බලෙන් උදව් කරන්න යාම ?

    මැත කරලා පාස් නම් ඌට කොයි තරම් දේවල් තියෙනවද බන් කරන්න. ඌට ඒවා ඕන නැත්නම් උඹ පාඩුවේ ඉඳපන්.
  13. Inigo Montoya

    මීට වඩා හොද නැද්ඩ මේකි... @#$#$ 🍆🔴

    ඒකිගේ අවුලක් නෑ නේ. මූනේ ෆීචර්ස් හොඳයි, මේකප් දැම්මම ලස්සනයි. මොළෙත් තියෙනවා.
  14. Inigo Montoya

    ටොයියෝ බයියො ජෙප්පො ඔක්කොම වරෙල්ලා - ගල් අඟුරු සීන් එකට handle කරපු විදිය හැටියට උඹලගෙ අදහස මොකක්ද? - Poll

    උන්ගේ මානසිකත්වය පරණ ජෙපි මානසිකත්වයම තමයි. ඒ කාලේ බැංකු කැඩුවේ දේපල විනාශ කලේ ඒවා කරන්නේ වඩා උසස් දෙයක් වෙනුවෙන් කියල. ඒ කියන්නේ උන්ගේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කියල. දැනුත් එහෙමයි උන් පක්ෂෙට සල්ලි ලැබෙනවා කියල මේවා අනුමත කරනවා. පරණ ජෙපි මෙන්ටලිටි එක. ඕක නිසාම 2026 ඉලෙක්ෂන් එකක් ඉල්ලා...
  15. Inigo Montoya

    NDB ජය මල්ල බිලියන 13.2 දක්වා ඉහල යයි!

    උඹල මේවා ගැන පොස්ට් දාන එක හොඳයි, ඒ වුනාට බන් ගල් අඟුරු මගඩිය ගැනත් පොස්ට් එකක් දාපන්, එක ආණ්ඩුවේ ලොකුම මගඩිය. ඉතිහාසේ ලොකුම මගඩිය.
  16. Inigo Montoya

    හාල් 300 + 😝😝

    උඹලට පක්ෂෙන් ගෙව්වට අපිට එහෙම නෑ බන්. බත් ගිලින්නේ මස් මාළු ගණන් නිසා
  17. Inigo Montoya

    මේ කාර් එක අඩු කුලේද සින්හලූ?

    :lol: ඒ බන් ස්මයිලීස් ක්ලික් කරලා සර්ච් කරපන්. මේක :lol
  18. Inigo Montoya

    මේ වගේ අනාචාරයේ හැසිරෙන ටික්ටොක් තියෙද?

    මන් හිතුවේ ඒක ඒ ගෑණුන්ගේ චොයිස් එක කියල. උඹල එහෙම නෙ අපිට කිව්වෙත්.
  19. Inigo Montoya

    ගල් අගුරු වංචාව ගැන අපරාධ පරීක්ශන දෙපාර්තමේන්තුවෙන් හොයන්න ගනී! 😵 ජෙප්පො ඉවරයි

    මචෝ සිරි අය්යේ රෙදි නැතිව කඩේ යනවද බන්? උගත් එකෙක් වෙලාත් හරි වැරැද්ද තේරුම් ගන්න බැරි ඇයි බන්??

    No contents