1. Inigo Montoya

    Midsommar (2019) Sinhala Subtitle

    ජිංකි ජිකාත් තියෙනවා
  2. Inigo Montoya

    වැල්ලවාය නගරයේ වෙළෙන්දෝ වලං පොළොවේ ගසා රජයට දොස් කියයි 😁 😂

    පවු බන්, අහිංසක මිනිස්සු. අවුරුදු කාලෙට නේ උන්ට බිස්නස් තියෙන්නෙ. එකත් කඩා කප්පල් කරාම උන් මොකක් ද කරන්නේ?
  3. Inigo Montoya

    මේ කාර් එක අඩු කුලේද සින්හලූ?

    ටොයෝටා එකක් නේ, ඕක රදළ කුළේ
  4. Inigo Montoya

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    ඡන්දයක් තිබ්බොත් යාවි, එත් උඹලගේ ටිල්වින් නම් එහෙම ලේසියෙන් අත්හරින එකක් නෑ. ගහල පන්නන්න වේවි.
  5. Inigo Montoya

    හාල් 300 + 😝😝

    පාලන මිලක් දැම්මොත් හාල් හිඟ වෙලා සිංහලු හාමතේ මැරෙයි.
  6. Inigo Montoya

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    නෑ බන් ජෙප්පා වුනාට පරණ මාරි මෝල් කම් තාම තියෙනවා කියල පේනවා. උඹලගේ ලොක්කොත් එහෙමයි, සීනි කඩ දාල කොස් කඩ දාල බස් හෝල්ට් එකක් පේන්ට් කරලා මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ ඔය නිසාම තමයි.
  7. Inigo Montoya

    ගල් අගුරු මගඩිය A-Z 🤌

    පරිණ තැරි බය්යෝ ටිකම තමයි දැන් ගෙප්පෝ වෙලා තියෙන්නේ කියල උඹ දැන් උඹේ කටින්ම කිව්වා.
  8. Inigo Montoya

    Midsommar (2019) Sinhala Subtitle

    මාත් බැලුව මෙලෝ මළදානයක් තේරුනේ නැහැ
  9. Inigo Montoya

    විශ්වාසභංගෙදි කෙහෙළිය ට පක්ෂව අත උස්සපු එවුන්ගෙ ලිස්ට් එක ඕන

    දැන් මේ විශ්වාසභංගයට පරාජය කරපු මන්තිරි උත්තමයන්ගේ මූණු රවුම් කරලා පෙන්නපන්
  10. Inigo Montoya

    ගල් අගුරු කමු ☎️

    දැන් මාතර ගුරුකන් කරලවත් උඹලට මේ වලෙන් එන්න බෑ ලංකාවේ ලොකුම වංචාවක් මේක.
  11. Inigo Montoya

    අම්මෝ wtto 😂😂😂

    නිර් විෂ රදනකයා බන්
  12. Inigo Montoya

    වෙන්නප්පුවෙ හිච්චි චන්ඩි 🤬🤬

    ගොන් පකයා ඌ වැටිලා උඹේ වාහනේට හරි පිටුපස්සෙන් මූනේ ගාවගෙන එන නිකමාගේ වාහනේට හරි යටවුනොත් රිමාන්ඩ් තපින්නේ උඹද? පාඩුවේ පලයන්. පුළුවන් නම් රෙකෝඩ් කරලා පොලීසියේ පේජ් එකට යවපන්.
  13. Inigo Montoya

    ගොන් ජෙප්පොන්ට හිතා ගන්නටත් බැරි මහින්ද ගෙ විහිළු දරා ගැනීමේ හැකියාව

    ලංකාවේ ලොකුම හොරකම කලේ හොරු අල්ලන්න කියල ආපු ජෙප්පෝ ටික.
  14. Inigo Montoya

    අක්කගේ මොලේට Germ එකක් ගිහින්

    අක්කාට ඉක්මනින් නිරෝග සුවය ලැබේවායි පතමි.
  15. Inigo Montoya

    හැම තැනම රීලා, කරාම කඩලා | සංවිධානාත්මක වැඩක් එළියට | විවෘත කරලා දවසයි ගියේ |ප්‍රසන්නට සැරටම තදවෙයි

    උඹල මේ ලැට් එකක් ඇදගෙන යන්නේ මොකද? ගල් අඟුරු මගඩිය නිසා පාඩුව කෝටි 210යි. ඒවා ගැන මීක් නෑ. මට දැන් හිතෙනවා මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න උඹල කරන වැඩක් කියල. ඔය හදපු තැන ගූ කරලා කඩන්න ඇත්තෙත් ජෙප්පොම තමයි. අනිත් උන්ට එකෙන් ඇති වාසියක් නෑ.
  16. Inigo Montoya

    Artemis 2

  17. Inigo Montoya

    පාස්කු ප්‍රහාරය සැලසුම් කරපු ආකාරය A to Z

    අඩෝ නාකියා ඉබ්‍රහිම් නානාත් ඉඳල නේ ගෙදර. එතකොට ඌ නොදන්නවා වෙන්න බෑ නේ මේ දේවල්.
  18. Inigo Montoya

    නාසා එකේ හෙළුවැල්ල මෙන්න...මුන් ඔක්කොම හොරු

    ඔය AI වලින් හදපු රෙද්ද බන්, ඔය වගේම තව වීඩියෝ තියෙනවා මේ ෆිල්ම් එක හැදුවේ මෙහෙම ගගා.

    No contents