ඔහොම වෙලාවට පළපුරුදුකම් තියෙන යාලුවෙක්, ඥාතියෙක්ට වගකීම පවරන එකයි හොඳම විදිය. මොකද මූඩ් එක හරි නැහැ, කොහොමටවත් ඔය තරම් වැඩ කරන්න බෑ. ග්‍රාම නිලධාරී දැනුවත් කරන්න ඕන, රෝහලක වුනා නම් පොලීසිය දැනුවත් කරන්න ඕන නෑ. රෝහලේ රෝගියා භාර වෛද්‍යය නිළධාරියා මරණ සහතිකය නිකුත් කරන්න කටයුතු කරනවා. මෝචරිය...