1. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    මේක මේ ගොවීන්ගේ ආපු ඉල්ලීමක්. අවුරුදු ගානක් තිස්සේ මේක ගොවින් ඉල්ලනවා. ඉස්සර 88/89 භීෂණ සමයට කලින් ගම් වල හිටපු ගොවින් අතේ තුවක්කු තිබ්බ. එ නිසා මේ වල් ඌරන් වගේ වගා වලට හානි කරන සතුන්ගේ පාලනයක් තිබුනා වගේම, මිනිස්සුන්ට අවශ්‍ය පෝෂණයත් ලැබුනා. පස්සේ පස්සේ මිනිස්සු සතුන් මරණ එක අඩු කළා. දැන් උනත්...
  2. anton_malli

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    එහෙම එකකුත් තිබ්බද? මං එක දැක්කේ නැහැ. :lol: දාපංකෝ බලන්න. මහින්ද උනත්, රනිල් උනත්, සිරිසේන උනත් මොනා කිව්වත් උන් අතීතයේ කියපු දේවල් මතක් කරලා ප්‍රශ්න අහන්න කොන්දක් මාධ්‍යවේදීන් උනම තියෙන්න ඕනි.
  3. anton_malli

    වල්_ඌරු_මස් බිස්නස්

    මේ වැඩේ කරන්න වෙන්නේ නෑ. ආන් පරිසරවේදියෝ කියන උන් කෑ ගහනවා වල් ඌරෝ මරන්න එපා කියලා. හැබයි මේ අද දැන් උනත් රක්ෂිතයකින් පිටතඩි වල් ඌරන් දඩයම් කරන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි එ මස් ප්‍රවාහනය සහ අලෙවිය තහනම්. ඉතිං ආණ්ඩුව කරන්න යන්නේ ප්‍රවාහනය සහ අලෙවිය තහනම් කියන නිතිය අයින් කරන්න. මේකෙන්...
  4. anton_malli

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි.

    මහින්දගෙන් ප්‍රශ්න අහපු හැටි. මරු ඔයි මහින්දගෙන් මේ ප්‍රශ්න අහන ඩයල් එක. swNGeTrYYF8 මේ පහල ලින්ක් එකේ තියෙන වීඩියෝ ඒකත් මරු. :lol: https://www.facebook.com/itnnews.lk/videos/512532749212018/
  5. anton_malli

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    උබ කේ සංජිව දන්නේ නැද්ද? රාවය ලේකඛයෙක්. දැන් 'අනිද්දා' පත්තරේ. අන්න සුපිරි ඩයල්. කසුන් පුස්සවෙල, කේ සංජිව, ලසන්ත රුහුණුගේ මේ අයගේ පොත් අරං බලපන් ඉන්න ගමන්.
  6. anton_malli

    ඇන්ටි ගේ ලයිව් සින් දැක්කද

    මගේ ගාව තියෙනවා ක්ලිප් එක. ඇත්ත සීන් එකක් වගේ තමයි. විනාඩි 42 ගානක් ලයිව් ඇවිත් කොල්ලෝ ෆෝම් කරනවා නේද?
  7. anton_malli

    මධ්‍යම පාන්තික මහල් නිවාස - අංගොඩ

    පොඩි පවුලකට නං ඇති වගේ මචං මෙව්වගේ මිලත් එක්ක බලද්දී.
  8. anton_malli

    පරණ කාසි

    උබ එව්වේ නෑ නි තාම
  9. anton_malli

    රිටිගල_ජේතවනාරාමය

    ගොඩක් ස්තුතියි අදහස් වලට. මම නං ඔබ කියන කාරණය දකින්නේ මිත්‍යා දෘෂ්ටික, ධර්මය කෙරෙහි විචිකිච්ඡාවක් ඇති කරන දෙයක් විදියට. මරණාසන්න මොහොතේ මෙවැනි අදහස් සිතට නොයෙවා ක්‍රියා පාර්ථනා කරමි.
  10. anton_malli

    මාරම දුකෙන් ඉන්නෙ සහො...

    පීඑම් එකක් දාලා වත් කියපන්. පුළුවන් උදව්වක් දෙන්නම්
  11. anton_malli

    ශලනි තාරකා

    දාපන්කෝ බලන්න මේකිගේ අලුත් ෆොටෝශුට් එකකුත් මචෝ අපිට බලන්න. උබ ලගනී නිළියන්ගේ ෆොටෝ කලෙක්ෂන් තියෙන්නේ.
  12. anton_malli

    මහරගම අවට කාර් සර්විස් කරන තැනක්

    මහරගම ඉදං කොට්ටාව පැත්තට එද්දී කන්ද කපාපු හන්දියට කලින් තැනක් තියෙනවා. මම දවසක් ගියා. මරු එතන නං. පීම් එකක් දාපං විස්තරේ කියන්න.
  13. anton_malli

    රිටිගල_ජේතවනාරාමය

    බුදුහාමුදුරුවෝ වැඩ සිටියේ කොහෙද කියන එකට වඩා වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු දේ අනුව එ මග යන එක නොවේද. මේකට කියන්න තියෙන්න එකම දෙයයි. එ සෙන් කතාවක තියෙනවා “ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” කියල. අන්න ඒක. මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති...
  14. anton_malli

    Cheapest taxi service in Colombo

    ලස්සන කෙල්ලෙක් නං හිටියත් කමක් නෑ. ස්කෘවියා වගේ එකෙක් හිටියොත් තට්ටෙත් පලන් එන්න වෙන්නේ. :lol: උබට එපා වෙන්න ඇති වෙන එකෙක් කාර් ඒක ඇතුලේ ඉන්නවා දැක්කම. ඌත් උඩ බිම බලන්න ඇති.:baffled: මැනර්ස් දන්නවා කිව්ව ඒක නං සම්පුර්ණ ඇත්ත. කස්ටර්මර්ට හොදටම සලකන්නේ කැන්ගරු කැබ්. ඊට පස්සේ ඌබර්. ඊළගට පික්මී...
  15. anton_malli

    Dollar hinda car ganan yaida ???

    ගොඩක් වෙලාවට $ වලින් වැඩ කරන්නේ. මේ ගැන පැහැදිලි කිරීමක් ඉකොනෝමැට්ටා බ්ලොග් එකේ තිබ්බ. ඒක පහලින් දානවා. 'බොහෝ විට මේ කටයුත්තට අතරමැදියන් කිහිපදෙනෙක්ම සම්බන්ධ වෙනවා. මුලින්ම අපි තනි බැංකුවක් පමණක් සම්බන්ධ වී මෙය සිදුවන ආකාරය ගැන බලමු. එංගලන්තයේ සිටින කෙනෙක්ට තමන්ගේ එච්එස්බීසී බැංකු ගිණුමකින්...
  16. anton_malli

    මධ්‍යම පාන්තික මහල් නිවාස - අංගොඩ

    පින්තුර පේන්නේ නෑ මචං
  17. anton_malli

    Cheapest taxi service in Colombo

    එහෙම උනොත් හයර් එක කැන්සල් කරලා, ෆීඩ්බැක් එකක් දාන්න පුළුවන් නේද?
  18. anton_malli

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    උබට රෑට කොත්තු කන්න සල්ලි තියෙනවා නේද එ උනාට ?
  19. anton_malli

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    සයිමන් නවගත්තේගමගේ දඩයක්කාරයාගේ කතාව කියන පොත කලින් සැරේක ගත්තා. මේ පාර උබ දාලා තියෙන ඔහුගේ කතාව කියන පොත ගන්න ඕනි එහෙනම්. මම අද ගියා. ආයේ යන්න ඕනේ. උබ පරිවර්තනද කියවන්නේ ගොඩක්?
  20. anton_malli

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    මේ පොත් තුන ගත්තා. 1) වැලිකඩ- කසුන් පුස්සවෙල 2) කොළඹ කතාව,භික්ෂු පරිජේදය- උපුල් ශාන්ත සන්නස්ගල 3) රාජපක්ෂ අපරාධ රාජ්‍යය- කේ සංජිව

    No contents