මං දැක්කා සමහරු ෆේස්බුක් එකේ මේක ෂෙයාර් කරලා අනික් රංගන ශිල්පින් ටයි මිනිස්සුන්ටයි බැනලා තියෙනවා. උදව් කරන්නේ නැහැ කියලා. මේ කෙනා අසනීප උන කියලා වෙන කවුරුත් බැඳිලා නැහැ මෙයට උදව් කරන්න. මෙයා විතරක් නෙමේ, ඒක ඕනි කෙනෙක්ට අදාලයි. කවුරුත් කැමැත්තෙන් උදව් කරොත් එහෙමයි, නැත්තම් එහෙමයි.
කවුරුත් දැන...