1. anton_malli

    ඇපල් වගාව

    'රාගල ඇපල්' කියන එක බදුල්ල සහ නුවරඑළිය පළාත් වල හැදෙන්නේ. රාගල ඇපල් කියන්නේ ඇපල් වර්ගයක නමක්. නැතුව එව්වා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 'රාගල' කියන ප්‍රදේශයේ වැවෙන නිසාම නෙමේ. තව වර්ගයක් තියෙනවා 'රහංගල ඇපල්' කියලා. මේකෙදි වෙන්නේ ගෙඩි හැදෙන්නේ නැති වල් ඇපල් ගස් වලට පල හට ගන්නා රාගල ඇපල් බද්ධ කරන එක...
  2. anton_malli

    LC opening help

    දැන් 100% ඕනි කියනවා නේද මචං? සම්පත් එක හොදයි කියලා කීප දෙනෙක් කිව්වා.
  3. anton_malli

    Cheapest taxi service in Colombo

    ත්‍රීවීල් තියෙනවා මචං.
  4. anton_malli

    මන

    උබට පීඑම් කරලා මම ඒ විස්තර ටික කියලා ඇති එදාම. උබේ ත්‍රෙඩ් එකෙත් මම ඒක දැම්ම. පස්සේ උබ ආයේ වෙන පොස්ට් එකක් දලා තියෙනවා උපන් වෙලාව වැරදි කියලා. අනේ මචං, මම නං දන්නේ නැහැ උපන් වෙලාව දුන්නම ස්ත්‍රී පුරුෂ බව බලන්න. මම ඒක එතනත් කිව්වා. උබ රෙප් කැපුවට කමක් නැහැ. මම දෙන්නම් රෙප්.
  5. anton_malli

    මන

    ආ අර උබේ ත්‍රෙඩ් එක නේද? උබ එකේ මට එවලා තියෙන උපන් වෙලාව එකක්. පස්සේ උබ පොස්ට් එකක් දලා තියෙන්නේ උපන් වෙලාව ඒක නෙමේ වෙන එකක් කියලා. ආ හරි දැන් මීටර් උනා. උබයි මේ කසුනි ගමගේ කියන කෙනයි එකයි නේද? මට ෆෝන් නම්බර් එකකුත් එව්වා කතා කරන්න කියලා,
  6. anton_malli

    නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

    නලින්ද සිල්වා දැන් මහින්ද විරෝධියෙක් වෙලාද? ඔහු කියන්නේ ජානාධිපතිව ශක්තිමත් කරන්න කියලා. 'අද ඇතැමුන් සිතා සිටින්නේ මහින්ද නොවරදින සුළු පුද්ගලයකු කියායි. ඔහුගේ දේශපාලන නායකත්වයෙන් කොටි පැරද වූ බව සැබෑ ය. එහෙත් ඔහු එතැනට ඉබේ ආවා නො වේ. 2005 දී ඔහු ජනාධිපති පදවියට පත්වන විටත් ඔහු කොටි සමග සාකච්ඡා...
  7. anton_malli

    Cheapest taxi service in Colombo

    ඔව් ත්‍රිවිල් තියෙනවා. ඇප් එකෙන් තමයි මම නම් පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ලේසියි මචං. ගාන එහෙම හයර් එක යන්න කලින්ම බලාගන්න පුළුවන්.
  8. anton_malli

    මන

    ගණිත ගැටළුවක්ද? මම හිතුවේ ඒ කෙල්ලෝ දෙන්නා නිවුන්නු වෙන්න ඇති කියලා. ඒත් වයස වෙනස් නම් ඒක වෙන්න බැහැනි.
  9. anton_malli

    දානයක් දෙනකොට

    සාංගික කරන ටික සේරම පන්සලට පුජා කරනවා. හාමුදුරුවරු දානය ඉවර වෙලා පන්සලට වැඩම වද්ද දානේ කරන අය ඒ සාංගික කරපු දේවල් ටිකත් පන්සලට අරං ගිහිං දෙන්න ඕනි.
  10. anton_malli

    Cheapest taxi service in Colombo

    මට හිතෙන්නේ උබර් එක තමා අඩුම. බජට් ටැක්සි, කැන්ගරු, පික්මී වගේ එව්වත් එක්ක බලද්දී.
  11. anton_malli

    ~Macho ඉක්මනට නිල් වෙන්න help ~

    කාටවත් ගොට්ට අල්ලනේ ඇයි බං. උබ හරියි කියලා හිතෙන මතය කතා කරපන්.
  12. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න මාත් දුන්න පුළුවන් හැමෝටම
  13. anton_malli

    මොන වන්නමද හොඳ? ලීක්

    එවපන් බලන්න
  14. anton_malli

    Slt 4G Routers 1499/- Full Cost Offer !!- 0788 88 88 88

    ඔන්න පේනවනි මේ මනුස්සයා මාරු වෙලා ගියා. ඔනං ඕක තමයි මේ වගේ ගොඩක් හොරුන්ගේ සිරිත. ඒ අය කරන වංචා ගැන ප්‍රශ්න කරාම දන්නේ රෙප් කපල කුණුහරුප කියන්න තමයි. එහෙම නැත්තන් කියනවා මම මෙච්චර කල් ඉදන් බිස්නස් කරන්නේ, මගේ වැඩ හන අනික් අය කියන්නේ මෙහෙමයි, මට ඔය චෝදනා වලට උත්තර දෙන්න වෙලා නැහැ වගේ දේවල්. මේ...
  15. anton_malli

    Slt 4G Routers 1499/- Full Cost Offer !!- 0788 88 88 88

    ඔන්න පේනවනි කතා කරන විදිය. :lol: මෙයාගෙන් සිම්, රවුටර් ගන්න අයටත් ප්‍රශ්නයක් උනාම ඔහොම තමයි කතා කරන්නේ. මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා. මේ පැකේජ ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි. මේකේ තව කෙනෙක් ඉන්නවා සිම් විකුණන dkthisara කියලා. එයාත් මෙහෙම තමයි. ඒ ගැනත් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බ. පරිස්සම් වෙයල්ලා.
  16. anton_malli

    Slt 4G Routers 1499/- Full Cost Offer !!- 0788 88 88 88

    මේක ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි. මේ වගේ වංචාකාරයන්ට අහුවෙන්න එපා. සමහර විට ප්‍රොමෝෂන් දෙනවා ඊටත් අඩුයි. අනික මේ වගේ නොදන්නා අයට උබලගේ හැදුනුම්පත් විස්තර උනත් දෙද්දී පරිසමෙන්. මුන් උබලගේ අයිඩී එකෙන් වෙන ඒවුනත්ටත් සිම් අරං දෙනවා. මොනාහරි කේස් උනොත් පොලිසි ගානේ යන්න වෙන්නේ උබලට.
  17. anton_malli

    පරිස්සම්.වෙයල්ලා.

    ඇයි මේකේ ඉන්නේ 7778 කියලා කෙනෙක්. එයාත් ඔහොම තමයි. අහුවෙන්න එපා. කෝල් කරත් ලොකු ලයින් තියෙන්නේ උගෙත්. ත්‍රෙඩ් එකේ දලා තියෙනවා වගේ වැඩ නැහැ. මිනිහා ඉන්නේ කළුබෝවිල හොස්පිටල් එක ඉස්සරහ පීරිස් මාවතේ. මුන්ට අල්ලං නෙලන්න ඕනි උණ ගැනෙන්න. කාලකන්නි ඔකුං. උබලා උනත් සිම්, ෆෝන් කනෙක්ෂන් ගන්නවා නං මුන්ගෙන්...
  18. anton_malli

    Rep_26++වෙලා

    ඔන්න මාත් දුන්නා anton_malli

    No contents