ලංකාව කෘෂි කාර්මික රටක් කිව්වට දැන් ඒ ක්‍රමේ හරි යන්නේ නැහැ. මොකද ලංකාව පොඩි වැඩියි. මේකේ මිනිස්සුත් වැඩියි. විශාල වශයෙන් වගා කරන්න පුළුවන් තරම් ඉඩම් මෙහෙ නැහැ.
ඒ නිසා මෙහෙ වගා කරලා ලාබයක් ගන්න බැහැ. අනික මෙච්චර මහන්සි වෙලා, වගා නය දීලා ,ආණ්ඩුවෙන් පොහොර මිටියේ ඉදං සහන දීලා, බිජ ටිකත් ගෙනල්ලා...