ගෑස්, පෙට්‍රල්, ඩිසල් වගේ එව්වා නං තාම මහින්ද රාජපක්ෂයාගේ කාලෙට වඩා අඩුයි. මිනිස්සුන්ගේ පඩිත් ඒ කාලෙට වඩා වැඩියි.
හැබැයි ඒ උනාට ප්‍රවාහන වියදම්, කෑම බිම වල මිල(පාන්,රයිස් වගේ දේවල්) වැඩියි. එළවලු,හාල් මිල නං සාමාන්‍යයි.
විදුලි බිල්,ජල බිල්, ඉන්ටර්නෙට් බිල් කලින්ට වඩා වැඩියි.
අනික මේ මොක අඩු...