එකත් නිකන් මම ගත්ත led tv එක වගේ 3d, smart හැම මගුලම තියෙන එකක් ගත්තා මෙලෝ වැඩක් නැ, අපරාදේ සල්ලි නොර්මල් led එකක් වගේ double ගෙව්වා ae options ටිකට, ගෙනාවට ආසාවේ මුල් සති 2,3 බැලුවා ඊට පස්සේ tv එක දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ, dn screen එක ගහිල්ලා පැත්තකට දාලා තියෙන්නේ