මට කියපල්ලා මගේ සතියක පෙට්රෝල් quota එකක් මම මේ සතියේ ගැහුවේ නැති වුනොත් ලබන සතියට එක එකතු වෙනවද කියලා (උ,දා : මේ සතියේ 20L ගැහුවේ නැත්නම් එකත් එකතු වෙලා 40L වෙනවද )
අනිත් එක තමයි පෙට්රෝල් tank එකේ ඉඩ නැතුව බාගයක් ගහලා අනිත් ටික ඒ සතියෙම දවසක ගහගන්න පුලුවන්ද?( 20L quota එකෙන් සතියේ මුල් දවසක...