1. akildila

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    වෙන මොනවත් නිසා නෙවි මම මේ bike එක focus කරේ කට්ටිය comfortable කියන නිසා, මම 5.9 උසයි, පේන විදියට අදහස අත අරගන්න එක හොදයි වගේ, සිරාවටම මම හිතාගෙන හිටියේ මේ bike එක මාර comfortable ඇති කියලා
  2. akildila

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    ඔව් බන්, thanks මචෝ! උබ කියන එක හරි තමයි, දැක්කට ආසාවට ගත්තට garage ගානේ ලගින්නත් කාලයක් නැ, කාලේක ඉදන් තියෙන ආසාවක් තමයි, මම ජීවතේට මේකක් පැදලා නැ, dn තියෙන්නෙත් scooty එකක්, මෙව්වා කියන තරම් comfortable ද?
  3. akildila

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    ඔව් බන් මටත් මතක විදියට ඒ ගණන් ගියා, ඒ එක්කම මම දැක්කා මේ දවස් වල cd 125 එහෙම සෑහෙන්න අඩුවට දාලා තියෙනවා,125,000- 200000 range එකේ, මේවා ගොඩක් modify කරපුව, දැක්කම එකක් අරන් orginal parts දාලා හදාගන්න හිතෙනවා
  4. akildila

    ලංකාවේ බයිසිකල් විකිනිල්ල..

    කවද්ද බන් benly එක 80-90 ට ගියේ 😐😐😐
  5. akildila

    LTTE යාල් දේවි දුම්රියට ප්‍රහාරය එල්ල කරපු හැටි

    යාල් දෙවි එකට බෝම්බ තිබ්බේ ltte එකෙන් නෙවයි, telo එකෙන්, group වශයෙන් වෙන්වෙලා තිබ්බ කාලේ (ltte, eroz, telo, tela, eprlf)
  6. akildila

    ඇයි මෙච්චර අඩු

    125000-200000 ත් අතර යන්නේ
  7. akildila

    ඇයි මෙච්චර අඩු

    දන්න කෙනෙක් කියපල්ලකෝ මේ bike ඇයි මෙච්චර අඩු කියලා, මම දැන් ads කිහිපයක්ම බැලුවා honda cd125 modify කරපුව සෑහෙන්න ගාන අඩුයි, orginal look එකට වඩා, මේකක් අරන් orginal විදියට හදාගත්තත් පාඩු නැ
  8. akildila

    https://fuelpass.gov.lk/

    මට හිතෙන විදියට වාහනේ අන්තිම no එක තියෙන හෙන සෙට් එකක් ඉදිවී වගේ, කවද ඉදන්ද start?
  9. akildila

    https://fuelpass.gov.lk/

    මේක ඕනෑම ෂෙඩ් එකකින් ගන්න පුලුවන්ද? කවද ඉදන්ද start?
  10. akildila

    https://fuelpass.gov.lk/

    දැන් ප්‍රස්නේ තියෙන්නේ මෙහෙම register උනා කියලා තෙල් පෝලිමේ ඉන්න ඕනේ නැද්ද?
  11. akildila

    https://fuelpass.gov.lk/

    අනේ මන්දා බන් මේක නම් මහා අවුල් ජාලයක්
  12. akildila

    https://fuelpass.gov.lk/

    Same here
  13. akildila

    Questions Fuel Pass Registration Issues ?

    Registration failed කියලා වැටෙනවා, මේකට මොකද කරන්නේ?
  14. akildila

    FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

    Registration failed කියලා මෙහෙම එනවා මේකට මොකද කරන්නේ
  15. akildila

    Fuelpass system vs using mobile phones in petrol sheds

    Registration failed කියලා වැටෙනවනේ, හැමිනෙනවා මේ කෙහෙල්මලක්‌ ගෙනල්ලා ජීවිතේට තෙල් ගහගන්න හම්බවෙන එකක් නෑ වගේ
  16. akildila

    ගෙදර අර්බුධයක්!

    යකෝ රට ගිනිගන්න වෙලාවේ මුට තියෙන ප්‍රශ්න, එක වෙලාවකට bicycle එකක් දැන් වතුර මොටෝරයක්
  17. akildila

    බයිසිකල් වර්ගීකරණය

    අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ, වැඩේ කියන්නේ ඉස්සර මමත් නිකන් හරි වාහන ගැන තියෙන thread කියවනවා, බලනවා, දැන් නම් බැලෙන්නේම cycle සම්බන්දව, මෙහෙම ගහිල්ලා අපිට කාලයක් යද්දී වාහන කියන එක එපා weida දන්නේනෑ, හැබැයි දැනටමත් petrol පෝලිම් වල ඉදලා...
  18. akildila

    බයිසිකල් හෙල්මට්

    ගණන අඩු haiyya එකක් නම් U. P 2 එකක් ganin,
  19. akildila

    හමුදාවට මෙහෙම පුලුවන්ද?

    A ඒ දවස් වල දෙමළ මිනිස්සුන්ට අපේ army කාරයෝ සැලකුවේ කොහොමද? උතුරේ දෙමළ මිනිස්සු කොච්චර පිඩනයක හිටියද කියලා හිතාගන්න පුළුවන්නේ.

    No contents