Seek professional help if you can.
Ube තියෙන ප්‍රශ්න ගැන එහෙම කාත් එක්ක හරි කතා කරපන්. අම්ම තාත්ත හරි යාලුවෙක් එක්ක හරි... උබ මේ දේවල් share කරන්න comfortable කෙනෙක් එක්ක.
වැඩ නිසා ගොඩක් burned out වෙලා වගේ දැනෙනව නම්, උඩ reply එකක කියල තියනව වගේ අනිවාර්යයෙන් ම break එකක් ගනිම් මචන්...