1. Voxelstuffs

    අනවශ්‍ය පොත්....

    good idea machan... School library ekata dunna nam hari neh
  2. Voxelstuffs

    අනවශ්‍ය පොත්....

    මචන්ලා, ගේ අස් කරද්දී පරන A/L පොත් වගයක් හම්බුනා... නිකන් අහක දානවාට වඩා අවශ්‍ය කාට හරි දෙන්න කියල තමා බැලුවෙ ... EK එකේ මෙහෙම පොත් එකතු කරල අවශ්‍ය අයට බෙදල දෙන campaign එකක් ගියා මතකයි. ඒක තාම තියනව නම් මේ පොත් ටිකත් ගෙනත් දෙන්න පුලුවන්.
  3. Voxelstuffs

    A/L results awa...

    Congratz machan. Niyamai 👍👍
  4. Voxelstuffs

    උබලා ඇබ්බැහි වෙලා තියෙන අමුතු දේවල් මොනවද ?

    League of legends.... dan nam godak adui, quarantine kale dawasata paya 18 k witara gahuwa. Me dawas wala tiyano AI image generate karana pissuwak mamath tanki gahuwa 2013 wage idan... passe epa una bn, un game eka kaawa. Dan issara wage players la naha ne? ------ Post added on 1692067070
  5. Voxelstuffs

    පට්ට ඇඩික්ට් වෙන සින්දුවක්

    bump! meket oke vibe eka tiyano poddak
  6. Voxelstuffs

    Oppenheimer discussion [spoiler]

    TFS machan Yes, I agree. I agree that Oppenheimer isn't Nolan's finest work, however I believe this movie addresses a major threat the whole world is facing right now. The nuclear arms race is inevitable and it only takes one single spark, a one single notorious decision by a country to not...
  7. Voxelstuffs

    Oppenheimer discussion [spoiler]

    bump! ada balanna yano. Nolan අනිත් movies වලට වඩා ටිකක් fast paced වගේ දැනුනා. Movie එක පැය 3 ක් උනත් extended director's cut එකක් release කරා නම් හොදයි කියල තමා හිතෙන්නෙ. Score and Cinematography එක නම් සුපිරි! විශේශයෙන්ම Score එක. Oscar worthy score එකක්. Trinity explosion එක නම් build up...

    No contents