1. Voxelstuffs

    Prime Gaming ලංකාවට support නැද්ද?

    Amazon Prime Active kara, ඒත් Prime Gaming active කරද්දි error එකක් එනවනෙ. Prime gaming ලංකාවට support නැද්ද බන්? Eka use කරන කවුරු හරි ඉන්නවද?
  2. Voxelstuffs

    ලංකාවෙ උදේට ඇහෙන සද්ද 😁

    එහා ගෙදර පොඩි එවුන් දෙන්නව ඉස්කෝලෙ ගෙනියන්න උදේ පාන්දර එනෝ පියාජියෝ ත්‍රීවීල් එකක්.... ඒකෙ ස්ද්දෙ නිකන් ට්‍රැක්ටරයක් කන ගාවින් තියල වගේ.... :baffled: ඒකෙ සද්දෙට තමා ඇහැරෙන්නෙ හැමදාම....
  3. Voxelstuffs

    ඌෂ්ණ කෑම

    mama hitana widihata eka ekkenata wena allergies wennati ohoma hadunwanne. mata oya godak sea food warga kanna baha. wisheshyen isso. Ewa kawata passe nikan kapuwa okkoma wamaneta enawa wage, mara uncomfortable gatiyak enne. Thawa oya eka eka meat warga ehema nithara nithara kaawot, ange...
  4. Voxelstuffs

    Mobitel 10GB Free data bundle

    app ekata log wenna baha bn, error ekak enawa -_-
  5. Voxelstuffs

    Podcast අහන අය ඉන්නවා ද?

    Hamilton Morris JRE ahuwa yt eke dapu kale... dan nam wadiya ahanne naha
  6. Voxelstuffs

    මට නිතරම 1221 සහා 1212 කියන අංක දෙක පේනවා.

    oka gana wadiya hitanna epa bn, onema nam itin lottery ekak wage aragena balapn
  7. Voxelstuffs

    මට නිතරම 1221 සහා 1212 කියන අංක දෙක පේනවා.

    quote karaddi poddak waraduna... ------ Post added on 1664015658
  8. Voxelstuffs

    පොඩි කාලෙ ජින්ගි ජිකාව හිතපු හැටි

    මම පොඩි කාලෙ හිතන් හිටියෙ, අනිවාරෙන් ම වෙඩිමක් ගන්න ඕනෙ කියල ලමයෙක් හම්බෙන්න, ඇයි යකූ, බඳින බඳින හැම එකාම (ගැහැනු උදවිය) මාස ගානකට පස්සෙ දකිද්දි , ලොකු බඩක් උස්සගෙන.... :P මට මේක ඒ කාලෙ හෙන ප්‍රස්නයක් වෙලා තිබ්බෙ, ගෙදර කට්ටියගෙනුත් ඇහුව මතකයි...
  9. Voxelstuffs

    Sensitive photos in gallery when handing to a friend

    sensitive photos private folder ekata da gattanam hari, nattan phone eke tiya ganne natuwa, pc eke hari lap eke hari store karaganim :P
  10. Voxelstuffs

    New phone

    elakiri 👍
  11. Voxelstuffs

    මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

    mn asama movie ekak, soundtrack eka ehema patta
  12. Voxelstuffs

    මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

    Donnie Darko Coherence Stalker (1979) Arrival

    No contents