Pilot එපිසෝඩ් එක නම් මරු.
මුල් මිනිත්තු ටිකේ අර යන Interview එක, කතාවට සුපිරිම intro එක. ඒ ටිකෙන් Chernobyl vibe එකකුත් එනව....
Overall මුල් season එක නම් සුපිරියක් වෙයි. කෝමත්, first game එකේ ප්ලොට් එකට අනුව මුල් season එක යනව නම් , අනාගන්න එකක් නැහැ.
හැබැයි ප්‍රශ්නෙ වෙන්නෙ part 2 එකේ ප්ලොට්...