The last of us - Television adaptation

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    1669997042_057015_1669997095_noticia_normal.jpg

    Pilot එපිසෝඩ් එක නම් මරු.

    මුල් මිනිත්තු ටිකේ අර යන Interview එක, කතාවට සුපිරිම intro එක. ඒ ටිකෙන් Chernobyl vibe එකකුත් එනව....

    Overall මුල් season එක නම් සුපිරියක් වෙයි. කෝමත්, first game එකේ ප්ලොට් එකට අනුව මුල් season එක යනව නම් , අනාගන්න එකක් නැහැ.

    හැබැයි ප්‍රශ්නෙ වෙන්නෙ part 2 එකේ ප්ලොට් එක adapt කරනකොට තමා... :baffled:

    මේ සීරීස් එක එනකන් මම හෙන කාලයක් තිස්සෙ බලන් හිටියෙ ... එච්චර කල් බලන් හිටපු එක පාඩු නැහැ වගෙයි ... :yes:

    කිරියන්ස්ලගෙ අදහස් මොනවද මේ සීරීස් එක ගැන....
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,544
    2,662
    113
    Good casting, background sets are very similar to the game. The truck ride and chase was awesomely recreated here. Joel's daughter looks older than in the game. Otherwise awesome 1st episode.
     
    • Love
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Good casting, background sets are very similar to the game. The truck ride and chase was awesomely recreated here. Joel's daughter looks older than in the game. Otherwise awesome 1st episode.
    mata podi awulakata tiyenne, 2023 ta jump karana eka rush karala wage lawata danenawa... ema eka parata panninatuwa title sequence eka dala, eta passe 2023 scene eka pennuwa nam tawat maru. awulak na habai, eka echara notice wenne naha