ඉස්කෝලෙ සමහර ටීචර්ලගෙ වැඩ හින්ද පොඩි උන් මානසිකව වැටෙනව. හවසට කරන ටියුෂන් එකට එන ලමයිට හොදට උගන්න්නව. අනික් උන් මරන් කන්න හදනව.
A/L ගුරුවරුත් ඉන්නව තමන්ගෙ ටියුෂන් එකේ ලමයි වැඩි කරගන්න එක එක වැඩ කරන. Class එන එකාට ලකුණු වැඩි අනික් උන් කොච්චර කරත් ලකුණු නෑ. Paper එක mark කරල දෙන්නෙ නෑ ආපහු. ලකුණු...