1. MINT_51

    Mrs. Sri Lanka bikini wear mini pageant

    අනුන්ගෙ ගෑනු bikini ඇදන් ඉන්නව බලනව නේද අපි මේ? 😂
  2. MINT_51

    ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාර දෙයි

    මොකක්ද බං ඒ කරපු වැඩේ තේරුම? Stage එක මැදට පැනල යකා නැටුව. තිබ්බ මගුලත් එපා කිව්ව. අන්තිමට කිසිම තේරුමක් නැති වැඩක් නෙහ් කරල තියෙන්නෙ.
  3. MINT_51

    ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ. ඕක කරන්නේ මෙහෙමයි

    Eth ban official dealership karama unge price ohoma boruwata wenas karanne na neda? ( stafford , amw ) wage companies. Ethakota aluth wahane price ekai parana price ekai compare wenawa neh. Eka nisa oya kiyna tharam loku deyak karanna puluwanda car sale karayonta?
  4. MINT_51

    Car එකක්

    Sira kathawa
  5. MINT_51

    Car එකක්

    ඒක ඇත්ත.
  6. MINT_51

    Car එකක්

    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව. මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ. එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද? මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින්...
  7. MINT_51

    බස් මාරයෝ

    නිකම් බර වාහන licence එකක් තිබ්බට බස් එලවන්න දෙන්න හොද නෑ. මිනිස්සු ගොඩකගෙ ජීවිත අරන් යන මනුස්සයෙක් නෙහ්. ඒ හින්ද වයස 28ක් වත් පනිනකල් බස් එලවන්න license දෙන්න හොද නෑ. බස් driving license ගන්න procedure එක ටිකක් අමාරු කරල, ethics එහෙම ටිකක් උගන්නල, exams තියල ඒ වෘත්තීයට වටිනාකමක් දුන්න නම් මේ...
  8. MINT_51

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    ඒක ඕනි නෑ. 😂 උබ කැමති දෙකක් හිතාගනින්. මගේ threads වල reply දකින, මාව හොදට දන්න එකෙක්ට මාව හොයාගන්න තව ලේසි වෙනව ඒව කිව්වොත්. ඉස්කෝලෙ නම් ප්‍රසිද්ධ එකක් නෙමෙයි.
  9. MINT_51

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    අඩෝ campus tshirt මං නම් ගන්නෙ වැඩිය තෝරන්න කරදරයක් නැති හින්ද 😂 . අනික ගානත් අඩුයිනෙ ටිකක්. රෙදි කඩයකට ගිහින් ඔව තෝරන්න එපා වෙනව නෙහ්. Canteen එකෙන් ගත්ත, ඔහෙ ඇන්ද 😂. හැබැයි ගමේ යනකොට අදින්නෙ නෑ. බස් වල එහෙම සමහර dial සෙට් උනාම rag ගැනයි picketing ගැනයි අහන්න ගන්නව. උන්ට ඒව explain කරන්න ඕනි...
  10. MINT_51

    වාහනේ ඉස්කෝලේ බැජ් එක ගහන්නේ මොකටද?

    Show off කරන්න දෙයක් නැතිම හින්ද, ඉස්කෝලෙ reputation එකෙන් තමන්ගෙ සමාජ තත්ත්වය උසස් කියල පෙන්න ගන්න හදනව. සරලවම ඉස්කෝලෙ නම විකුණල පොරක් වෙන්න හදනව. තමන් පොරක් නෙමෙයි කියල already දන්න හින්ද.
  11. MINT_51

    Reverse osmosis

    ගෙදරට Reverse osmosis වතුර ෆිල්ටර් එකක් ගන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න. Maintenance එහෙම අවුලක් නැතුවකරල දෙන තැනක් වෙන්න ඕනි. Reverse osmosis ෆිල්ටර් ගත්ත අය ඉන්නව නම් experience එකත් කියාගෙනම යන්න. 🙏 😊
  12. MINT_51

    අද උදේ කෙල්ලෙක් කියනවා

    ඉන්දියාවෙ නම් සල්ලි වලට ගන්න තියනවලු. https://www.google.com/amp/s/indianexpress.com/article/lifestyle/health/at-delhis-first-oxygen-bar-breathe-in-pure-air-for-rs-300-6123330/lite/ අපෙත් ලගදි කිව්ව colombo ඔක්සිජන් ප්‍රමාණය අඩුයි කියල.
  13. MINT_51

    "සිංහරාජේ කපනවෝ" ලක්ෂපති නාටක දෙවෙනි කොටස

    මේ ළමයව ඕනවට වඩා pressure කරනව වැඩි. මානසික ලෙඩක් හැදෙයි තව මෙහෙම කරදර කරොත්. මට නම් හිතෙන්නෙ ඒ ලමය දැන් regret වෙනව ඒ කිව්ව එක ගැන. ඒත් දැන් වෙන කරන්න දෙයක් නැති හින්ද ඒ මතයෙම ඉන්නව වගේ පිටට පෙන්නන්න හදනව. Media කාරයො බලන් ඉන්නෙ කොහොම හරි views හදාගන්න. පව් අර ලමය ------ Post added on...
  14. MINT_51

    Questions Online Interview

    Shirt ekai kalisamai hodata iron karala adapan machan normal interview ekaata yanawa wagema. Shirt yata karala, Sapaththu ona na. Iron karama ekath ubama karapan. Online kiyla adum bageta apiliwelata adan hitiyoth uba interview eka karanneth bageta apiliwelata. Hodata andama well prepared...
  15. MINT_51

    වෛද්‍යවරයෙක් වහලෙන් බිමට

    ප්‍රශ්නයක් කතා කරල විසදගන්න තිබ්බ නෙහ්. පිස්සො වගේ හැසිරෙන්නෙ. මෝඩ යකෙක්
  16. MINT_51

    වාෂ්ප දුම්රිය හැටන්වලදී ලෙඩ දෙයි: රුසියාවේ දෙවැනි කෝටිපතියාට යකා නගී

    Nice excuse. Engine එක ගොඩක් කල් දුවන්නෙ නැතුව තියනකොට එහෙම වෙනව නම් ඒකට මොකක් හරි විසදුමක් දෙන්න ඕනි නෙහ්. නැතුව කැඩෙනව කියල දැන දැන යන්න දීල මිනිස්සු අතරමං කරන්න ඕනි නෑනෙ. මේ මනුස්සය ඇත්තටම මෙහෙම කියල තියනව නම් ඒ ටිකම ඇති ජොබ් එකෙන් අයින් කරන්න. වැරැද්ද කරල කිසිම ව්ගකීමක් නැති විදිහට තව කතා...
  17. MINT_51

    Ada balanne SL vs WI ? SL vs Ban ? Any suggestions

    Bangladesh koheda bn legends la hitiye. Oka dinanawa gemak nathuwa. Ada legends balala wadaka na.
  18. MINT_51

    අම්බලන්ගොඩ අවට ෆෝන් එකක් ගන්න හොද තැනක් කියන්න

    mobile vision eke used iphone hodaida bn? nikam try karala balanna asai.
  19. MINT_51

    Samsung Phone repair

    samsung on 7 pro phone ekak
  20. MINT_51

    Samsung Phone repair

    samsung ෆෝන් එකක Display එක ඩාර්ක්. Call එන ඒවාවත් පෙන්නේ න. රින්ග් වෙනවා. කීයක් යයිද ගොඩ දාගන්න.

    No contents