1. S

    බඩේ දෝෂ ඉවත් කිරීම 😁 😂

    කිසිම දෙයක් හරියට නොදන්නා මෝඩ ඌරා, හරියට හොයල බලාපිය ඔය වෙදකම ගලේවෙල හන්දියේ කවුද කරන්නේ කියලා.
  2. S

    බලපන් ඉතින් තලේයිබාන් උන් නැත්තන් ඒ කෙල්ල ඉවරයිනේ 😧😧

    සිරාවටම මචන්. ඕවට අපි මහා ලොකුවට දැගලුවට නානලට ඕව හෙන සිම්පල් දේවල්. උන් හිතන්නේ ඒවා කරන්න උන්ට නිදහස තියෙනවා කියලා. අනිවා, නබිය කිව්වා කියල ඕකුන් නොකරන දෙයක් නෑ. කරන්නෙම කුපාඩි වැඩ විතරයි. හැබැයි මචන් මම මෙහෙම දෙයකුත් නෝට් කලා. ඕකුන්ට ඔය කියන තරම් හරියට බඩුවක් වත් ගහගන්න බෑ බන්. පුළුවන්...
  3. S

    Oppo oneplus වලට කෙලවයි..😡

    ඔව් මචන්, මේක දැන් හරිම ඒකාකාරී වෙලා පට්ට බොරින් වෙලා තියෙන්නේ. ඉස්සර නම් අපිට බ්‍රෑන්ඩ් එක වෙනස් කරල වෙන දෙයක් ට්‍රයි කරන්න හරි පුළුවන්. සෝනි, නොකියා ඒවගේ වෙනම ලෙවල් එකක් තිබුණා. දැන් මේ හැම එකම එකයි. හැම දේකම තරගේ වැඩි උනාම තමයි කස්ටමර් ට හොදම දේ එන්නේ. එත් දැන් වෙලා තියෙන්නේ මොනොපොලි එකක්...
  4. S

    බලපන් ඉතින් තලේයිබාන් උන් නැත්තන් ඒ කෙල්ල ඉවරයිනේ 😧😧

    අම්මෝ ඕකුන් නම් මහා එපාම කරපු උන් බන්. මට තියෙන ප්‍රශ්නේ බන්, ඔච්චර පොඩි ළමයෙක් ඉන්න තරම් මුන්ගේ මොළ කොච්චර නම් විකුර්ති වෙලා ඇද්ද?
  5. S

    Oppo oneplus වලට කෙලවයි..😡

    වෙලාවකට හිතෙනවා බන් අර පරණ නොකිය වල තිබුන සිම්බියන් OS එක හොදයි කියලා. මට මේ ලඟදි මාරම ආසාවක් ආව පරණ N සීරීස් එකේ ෆෝන් එකක් පාවිච්චි කරන්න.
  6. S

    Oppo oneplus වලට කෙලවයි..😡

    අන්න හරි, අපිට වගේම ගොඩක් රටවල උන්ට චීන OS සෙට් වෙන්නේ නෑ. එක නිසා චිනේ ගොඩක් ඉන්වෙස්ට් කරලා OS එකක් හැදුවත් වැඩක් වෙන්නේ නෑ. එක මිනිස්සු අතරට යන්නේ නෑ. අපිට හරි යන්න නම්, ගොඩක් වෙලාවට වෙන රටකින් හදන්න ඕන. එහෙම එකක් මෑත කාලේදී නම් වෙයි කියල හිතන්න අමාරුයි.
  7. S

    Ford Company with AI, මොක ද හිතන්නේ

    නොකියා android වලින් අයින් උනාට පස්සේ උන දේ හිත ගනින්කෝ. ඒකම තමයි වෙන්නේ. ඕක නිකම් හරියට පෙට්රල් එන්ජින් එක හොයා ගත්තට පස්සේ ගොන් කරත්තයක් ගත්ත වගේ වැඩක්.
  8. S

    Oppo oneplus වලට කෙලවයි..😡

    සිරාවටම, දැන් නම් android ඇති කියලයි මටත් හිතෙන්නේ. කිසිම අලුත් දෙයක් එන්නෙම නැති ත‍රම්. දැන් අලුත් කෙනෙක් මාර්කට් එකට එන්න කාලේ හරි. ඒ උනාට එහෙම අලුත් OS එකක් හැදෙන පාටක් නම් නෑ තාම.
  9. S

    ජෙප්පන්ගෙ අඩුපාඩු..😑🤨😕🫥

    ඔව්, උඹ වගේ හිතන උනුත් ගොඩක් ඉන්නවා. 1. මහින්දගේ රැවුල ලස්සනයි කියල චන්දෙ දෙන්න හිතෙනවා කියපු එකෙක් හිටියා. 2. පාබල වගේ උන්ගේ ලස්සනට දුන්න එවුන් ඉන්නවා. 3. රන්ජගේ ඇගට රැවටිලා කොච්චර ගැණු චන්දෙ දුන්නද? අනිත් එක අයි උබ එක පක්ෂෙක අයගේ විතරක් අඩු පාඩු දකින්නේ? 1. ප්‍රේමදාස, කැතයි, කොටයි. 2...
  10. S

    💩💩 මොක්කුද බන් බං මුං

    පී එකක් නේද? අනාත ජීවිත...
  11. S

    Winter බලන්න 🤍❄️☃️🧤

    ඒක හරි, ඒකනි මම කිවුවේ ලේසිම සහ ලාබම ඔප්ෂන් එක කියලා. බෙස්ට් ඔප්ෂන් නම් යුරෝප් තමයි.
  12. S

    Winter බලන්න 🤍❄️☃️🧤

    ඉන්දියාව තමයි ඉතින් ලේසිම සහ ගානත් බැලන්ස් ඔප්ෂන් එක.
  13. S

    🚨🚨🚨රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට...

    මේක නම් සිරාම කතාව. ඕකට වාසියක් තියෙනවා නම් ඕන තැනක ඉදී. මහින්ද ලග ඉදල වාසියක් නැති වෙනකොට ඌට ඇරලා ගියා. සිරාට සෙට් වෙලා ඉදල වාසියක් නැති වෙනකොට ඌට ඇරලා ගියා. ආයෙම මහින්දයට සෙට් උනා. මුන් මෙච්චර සල්ලි හම්බ කරන්නේ මැරෙන්නේ නෑ කියල හිතලද බන්? මොනවද මෙච්චර සල්ලි වලින් මුන් කරන්නේ?
  14. S

    What is one thing Sri Lanka does better than most countries ?

    ඕක නම් කුරුදු බිස්නස් කරන උන් ගහන ගේමක් වෙන්නත් පුළුවන්. මොකද මෙහේ රටවල් වල ඉන්න අයට ලංකාවේ කුරුදු දැක්ක ගමන් අදුන ගන්න පුළුවන්. හැබැයි ඉතින් බොරු කරන උනුත් සැහෙන්න ඉන්නවා, විශේෂයෙන් මුස්ලිම් උන්. අනිත් රටවල් වල ඒවා ලංකාවේ කියල විකුණනවා. එක දවසක් පක්කෙක් ආව මට ලංකාවේ කුරුදු ගැන කියල දෙන්න...
  15. S

    විපක්ශෙ ඉන්න ඕන මූ වගේ ගොන්නු කියන පචවලට එතනදිම අරින්න පුලුවන් උන්

    ඔව් මේක නම් ඇත්ත. හරි හමන් සෙට් එකක් හිටියනම් මේ පොයින්ට්ස් ටිකම ඇති ගේමට. ඒ උනාට විපක්ෂේ උන්ට තේරෙන්නෙත් නෑ උන් කරන්න ඕන මොකක්ද කියලා.
  16. S

    බුදු අම්මො කුක්කු ටැන්කි වල සයිස්

    ඕකට බුදු අම්මෝ කියන්නේ උඹට ක්ෂණික මෝචනේද?
  17. S

    කටින් පුටින්ගෙ Moscow Oil Refinery

    කොහොමත් ඔය රුසියන් උන්ගේ ඔය කියන තරම් මහා යුධ බලයක් තියෙනවා කියල හිතන්න අමාරුයි. තිබුන නම් දැන් අවුරුදු 4ක් තිස්සේ ඕක ඇදගෙන යන්නේ නෑ. දැන් වෙලා තියෙන්නේ කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක්. අල්ලාගෙන ඉන්නත් බෑ, අත අරින්නත් බෑ.

    No contents