Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
S
Tec Sri Lanka
ඔව් මචන්, අපි යන කාලේ නම් උන් හොදට කලා. පස්සේ මොනවා උනාද දන්නෙනෑ. කොම්පියුටරේ කියලා එකක් ඇල්ලුවෙත් මේකෙන්. ඒ ගෞරවේ හැමදාම තියෙනවා.
Sanju malli
Post #39
Jan 22, 2026
Forum:
ElaKiri Talk!
S
ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට
ගෙදරින් කිසිම දෙයක් හම්බවෙලා නෑ. ඒක ඉතින් එක එක්කෙනාගේ ලැබීම තමයි. ඒත් කිසිම දෙයක් හම්බුනේ නේ කියලා අවුලකුත් නෑ බන්. ශේප් එකේ ඉන්නවා. මහා ලොකු දේවල් කරලා නෑ. ඒ උනාට තියෙන දෙයින් සතුටු වෙලා ඉන්නවා.
Sanju malli
Post #246
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
ජැනට් / නේච සීක්රට්/ ස්පාසිලූන් කම්පනිවල වැඩකරන උන් ඉන්නවද?
අඩෝ මචන්, උඹ එකේ වැඩ කලාද?
Sanju malli
Post #30
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
Tec Sri Lanka
උබේ කොහොමත් හරහට තියෙන්නේ වගේ. කෝකටත් හරහටවත් තියෙනවද කියල පොඩ්ඩක් බලපන්.
Sanju malli
Post #7
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
Tec Sri Lanka
අඩෝ මමත් ගියා ටෙක් ශ්‍රී ලංකා එකට. අද මේ ඉන්න තැන ඉන්න ඕක මහා ලොකු හයියක් උනා.
Sanju malli
Post #4
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද
Yes Yes, May be. Ape un unath machan, unta wada api diyunu wenakal innawada? kelawannamani balanne
Sanju malli
Post #21
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
Sony Bravia සහ Home Entertainment චීනාට ගිහින් නේද
එහෙම උනොත් මචන් ජපනාට සේරම ප්‍රොඩක්ට් නවත්තන්න වෙනවා. උන්ගේ තියෙන්නේ වෙනම අවුලක්. උන් රටේ ගත්ත තීරණ වල බෑඩ් ඉෆෙක්ට්ස් එන්නේ දැන්.
Sanju malli
Post #18
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
ජැනට් / නේච සීක්රට්/ ස්පාසිලූන් කම්පනිවල වැඩකරන උන් ඉන්නවද?
නේචර් සික්රට් එකට පට්ට ලොකු ෆැක්ටරි එකක් තියෙනවා. මතක විදියට හොරණ, පාදුක්ක පාරේ වගේ තියෙන්නේ. ගම් පැත්තක.
Sanju malli
Post #11
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
ජැනට් / නේච සීක්රට්/ ස්පාසිලූන් කම්පනිවල වැඩකරන උන් ඉන්නවද?
ඉතින් මේ කොම්පනි දෙකම එකයිනේ බන්. ජෙනට් එක අම්මගේ, ස්පා සිලෝන් එක පුතාගේ
Sanju malli
Post #9
Jan 21, 2026
Forum:
ElaKiri Talk!
S
Questions
### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??
ගල්කන්දේ ධම්මානන්ද හාමුදුරුවෝ
Sanju malli
Post #4
Jan 19, 2026
Forum:
ElaKiri Talk!
S
🔴NEWS ALERT🚨 හිටපු ප්‍රකට දේශපාලනඥයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වෙයි
මුන් මැරෙන්නේ හිතේ අමාරුවට වගේ... උන්ට දරාගන්න බෑ මේ වෙච්චි දේ
Sanju malli
Post #23
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
S
සහරාන් ඇතුළු ඉස්ලාම් ආගම තදින්ම ඉගෙන ගත්ත 9 දෙනාට මාර පුකේ අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඉශ්රායෙල් මොසාඩ් 🕎🇮🇱 වෙනුවෙන් තමාගේ ජිවිතේ මරාගෙන මැරෙන්න
මේක තමයි සිරාම කතාව. ආයේ ඉතින් වදුරට කඩුව සෙට් උන වගේම තමයි.
Sanju malli
Post #23
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
S
harischandra coffee
Seeni daganne apita ona ganatani ban. mama nam seeni nethuwath bonawa
Sanju malli
Post #33
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
S
ලංකාවේ නව සිහින කුමාරයා සමඟ ෆොටෝ ගන්න තරුණියන් පොරකයි..🔥
Ado mama hithuwe janadipathithuma eakka selfie ganna dagalanawa kiyala. Kauda ban me?
Sanju malli
Post #12
Jan 18, 2026
Forum:
ElaKiri Talk!
S
සහරාන් ඇතුළු ඉස්ලාම් ආගම තදින්ම ඉගෙන ගත්ත 9 දෙනාට මාර පුකේ අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඉශ්රායෙල් මොසාඩ් 🕎🇮🇱 වෙනුවෙන් තමාගේ ජිවිතේ මරාගෙන මැරෙන්න
මම එහෙම දෙයක් විස්වාස කලේ නෑ. එක තමයි මම කිවුවේ මූ මේ දේවල් තේරුම් ගන්න පොඩි වැඩි කියලා ------ Post added on 1768648135
Sanju malli
Post #14
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
S
සහරාන් ඇතුළු ඉස්ලාම් ආගම තදින්ම ඉගෙන ගත්ත 9 දෙනාට මාර පුකේ අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඉශ්රායෙල් මොසාඩ් 🕎🇮🇱 වෙනුවෙන් තමාගේ ජිවිතේ මරාගෙන මැරෙන්න
ඔව් ඒක වෙන්න පුළුවන්. මම කිවුවේ පොතේ සම්බන්දේ
Sanju malli
Post #11
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
S
සහරාන් ඇතුළු ඉස්ලාම් ආගම තදින්ම ඉගෙන ගත්ත 9 දෙනාට මාර පුකේ අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඉශ්රායෙල් මොසාඩ් 🕎🇮🇱 වෙනුවෙන් තමාගේ ජිවිතේ මරාගෙන මැරෙන්න
උබ තාම පොඩි වැඩි ඕව තේරුම් ගන්න.
Sanju malli
Post #5
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
S
සහරාන් ඇතුළු ඉස්ලාම් ආගම තදින්ම ඉගෙන ගත්ත 9 දෙනාට මාර පුකේ අමාරුවක් නේ තිබිලා තියෙන්නේ ඉශ්රායෙල් මොසාඩ් 🕎🇮🇱 වෙනුවෙන් තමාගේ ජිවිතේ මරාගෙන මැරෙන්න
මොසාඩ් උන් කලේ අර පොත ඉස්සරහට දම්මවල උන්ගේ මොලේ සුද්ද කරපු එක බන්
Sanju malli
Post #2
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
S
harischandra coffee
මට නම් නෙස්කැෆේ තරම් එකක් වත් සෙට් වෙන්නෑ බන්. ඒ උනාට ඕකයි, අයිලන්ඩ් එකයි හොදයි.
Sanju malli
Post #16
Jan 17, 2026
Forum:
ElaKiri Talk!
S
ගණිත ලොව විශ්මිත 6174 ඉලක්කම - Kaprekar's Constant
Superb... මේ වගේ ලිපි දැන් පොස්ට් වෙන්නෙම නෑ. Thank You Brother...
Sanju malli
Post #3
Jan 17, 2026
Forum:
Education
Prev
1
…
Go to page
Go
8
9
10
First
Prev
10 of 10
Go to page
Go
No contents
Top
Bottom