1. S

    ඩිල්කා

    අනේ අම්මේ උඹගේ මොලේ... උඹ හිතන්නේ මුළු ආමි එකේම හිටිය බුද්ධි අංශයේ හිටිය සේරම ටික එකතු වෙලා මේ ගේම් එක ගැහුවා කියලද?
  2. S

    තමන්ගෙ පලවෙනි වාහනේ අමාරුවෙන් ගන්න හිතන් ඉන්න මද්‍යමපාන්තික සින්හලුන්ට.....

    අමාරුවෙන් වාහන එපා..... වියදම් කරන්න සල්ලි තියෙනවා නම් විතරක් ගනිල්ලා. නැත්තන් ඉතින් ඕක දිහා බල බල හුල්ලලා මැරෙන්න වෙන්නේ. අපේ සිංහලුන්ගේ ලොකුම ගෝල් එක වහනයක් අරගෙන දුක් විද විද නය ගෙවලා මැරෙන එක
  3. S

    "තැඹිලි ගෙඩියකින් ලාභය රුපියල් 200ක්?"

    මෙහේ විකුනන්න තියෙන ලංකාවේ තැඹිලි ගෙඩියක ගාන රුපියල් වලින් නම් 1300ක් විතර වෙනවා.
  4. S

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    හොද සාකච්චාවක්.....
  5. S

    ලන්කාවෙ දකුනේ යුද මිසයිල මද්‍යස්තානයක් සෑදීමේ ලකුනු! 💥🔴

    ලංකාවේ හදල තියෙන්නේ මිඩ්ල් ක්ලාස් උන්ගෙන් අරගෙන මුකුත් නොකරන උන්ට නිකම් කන්න දෙන්න ඕන සිස්ටම් එකක් ඕකට මුලිකම හේතුව ඕක. මම මේ ලගදි FB එකේ දැක්ක පොස්ට් එකක්. ඒකෙ කොල්ලෙක් අහල තිබුන ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා ඒකට හොද ආයෝජනයක් කියන්න කියලා. වැඩිම පිරිසක් කියල තිබුනේ ඒ සල්ලි වලින් නැති බැරි...
  6. S

    ලන්කාවෙ දකුනේ යුද මිසයිල මද්‍යස්තානයක් සෑදීමේ ලකුනු! 💥🔴

    මිනිස්සු හිතන්න හදල තියෙන විදිය බන්. නිකමට හිතපන් හැමදාම දුක් විදිනවා කියල ලේබල් ගහල තියෙන ගොවිතැන් කරන එකෙක් කීයක් හොයනවද කියලා? මාසෙකට ලක්ෂ 2-3ක් ඊසි. ඌට ඒක ගන්න මාසෙට 50ක් 60ක් ගන්න එකෙක් මැරීගෙන බදු ගෙවනවා. එත් අච්චර ගන්න ගොවිතැන් කරන එකා හැමදාම දුප්පත් විදියටම ඉන්නවා, උගේ අතල් එක ඒක...
  7. S

    ලංකාවෙ සුපිරිම කන්ටෙන්ට් ක්‍රියේටස්ලා (.)(.)

    මේකිට පෝලියෝ හැදිලද බන්? කකුල් දිහා බලපන්කො.
  8. S

    ලන්කාවෙ දකුනේ යුද මිසයිල මද්‍යස්තානයක් සෑදීමේ ලකුනු! 💥🔴

    ලංකාව කියන්නේ පොඩි රටක් නෙමයි බන්. අපේ හිතන විදියේ අවුලක් තියෙන්නේ. ඒක අපේ අම්මලාගේ, අපේ ලේ වලටම වැදිලා තියෙන්නේ. අපි හැමදාම හිතන්නේ පොඩි දේකින් සැහීමකට පත්වෙන්න. නමුත් ගොඩක් පොඩි රටවල් තියෙනවා ගොඩක්ම දියුණු වෙච්චි. දැන් මේ ආණ්ඩුව උනත් බලපන් කොච්චර පොඩියටද හිතන්නේ කියලා. තාම බැරිඋනා බස් හෝල්ට්...
  9. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    ඔය හුචක්කුව උස්සන එක හොදයිනේ බන්. එදා ඉදල ගෙවපු එක නිකම් දුන්න කියල හිත හදාගෙන නිදහසේ ඉන්න පුළුවන්. පසුවට: ලීසිං එකේ උන් ඕක ගෙනියන්නෙත් නෑ. මොකෝ උන් ඕක ගෙනිහින් පතෝල මැස්සකට පාවිච්චි කරන්නද?
  10. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    පිස්සුද මචන්, ඔහොම කියල තමයි අපේ මොළ හෝදන්නේ. අපි උපන් රටට අපි ආදරෙයි තමයි. ඒ උනාට ඔච්චර ලෙවල් එකකට යන්න ඕන නෑ. මගේ යාලුවෙක් මේ ලගදි කර එකක් ගත්තා, එක මචන් කෝටි 1 හමාරක් විතර වෙනවා. ඌ මහා ලොකු ජොබ් එකෙක් කරන්නෙත් නෑ. ඌට කාර් එකකින් ඇති වැඩකුත් නෑ. ඒ උනාට අපේ මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙනවා...
  11. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    සිරාවට මචන්. ලංකාවේ අපේ ගොන් නාම්බෝ අහුවෙනවා මේ ලීසිං කාරයින්ගේ නාඩගම් වලට. දැන් ඕක ගත්ත එකට ප්‍රෙෂර් ඇවිල්ල ඇති ගෙවාගන්න බැරුව.
  12. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    5000ක් ලීසින් ගෙවන්න ඉතින් 10000ක් වත් හොයන්න ඕන. එකත් ඉතින් දවසක් වත් නිවාඩුවක් නැතුව දුවන්න ඕන. ගෙදර අනිත් වැඩ, ළමයින්ගේ වැඩ වලට යන වෙලාවත් අත ඇරියොත් දවසට අඩුම 15000ක් වත් හොයන්න ඕන හයර් වලින්.
  13. S

    කර්මය මේ විදියටත් එන්න පුළුවන්. පරිස්සමින්

    ඕක බ්‍රෑන්ඩ් නිව් වෙන්නෙත් ලක්ෂ 50ක් විතර නේද?
  14. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔව් එක වෙන්න පුළුවන්. එක ඉතින් සම්භාවිතාවය, නේද? ඒත්, දර්ශනයක් සම්භාවිතාවයකින් කියන්න පුලුවන්ද? එහෙම කියනවා නම් එක නිකම් අර සාස්තර කාරයෝ කියනවා වගේ එකක් වෙන්න ඕන. හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. කියන ගොඩක් දේවල් ඕනෑම කෙනෙකුට හරියනවා වගේ. උදා: ඔය යාලු වෙලා ඉන්නේ අකුරු තුනක් තියෙන...
  15. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    අපි හොයන්න ඕන ඔන්න ඔය පරම සත්‍ය. මොකද සාහිත්‍ය කතා අහල අහල අපි පඹ ගාලක පැටලිලා ඉන්නේ දැන්.
  16. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ආගමේ නෙමෙයි පහලට දල තියෙන්නේ. සාහිත්‍ය කතාව ඇතුලේ. මොකද පහු කාලීනව ගොඩක්ම හින්දු ආගමෙන් ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙනවා. උදා: 1. කිල්ලට අහු වෙලා පන්සල් යන්න හොද නෑ 2. පන්සල් වලට හින්දු කෝවිල් පැමිණීම. වැරදි නම් මාව නිවැරදි කරවන්න.
  17. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඕක අපි ඉපදුන දවසේ ඉදලම අපේ ඔලුවට දාපු එකනි. ඕක පරම සත්‍ය වෙන්න පුලුවන්ද? වෙන දෙයක් වෙනවා වෙන්න බැරිද?
  18. S

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඕව තනිකරම සාහිත්‍ය කතා වෙන්න බැරිද?

    No contents