ඔය ලොකු ෆාම් සේරම තියෙන්නේ අපේ අම්මලගේ ගම් පැත්තේ.
කුරුණෑගල ඉදලත් තව දුරයි. හෙට්ටිපොල, කොබෙයිගනේ පැත්තේ තමයි කප් ගහල බිස්නස් එක කරන්නේ.
හැබැයි, සේරම ෆාම් තියෙන්නේ පොල් වතු මැද්දේ. එක නිසා වටේ උන්ට කරදර එහෙමත් අඩුයි.
තට්ටු 2,3 ගහපු ෆාම් තියෙන්නේ ඒ පැත්තේ. සමහර ෆාම් වල ලක්ෂ ගණන් ඉන්නේ. මගෙත්...