මමත් ගත්තා tvs scooty pep එකක්, dn අවුරුද්දක් විතර වෙනවා, ගෙදර tieyena රෝද හතර කරකවනවට වඩා ඇත්තටම මේක පහසුයි, හදිස්සියකට ගැස් බෝතලේ වුනත් ගෙන්න පුළුවන්, තෙලුත් 55,60ක් විතර කරනවා, හැබැයි මගේ bike ඒක අද්දනවා මදි 90cc engine ඒකනිසා Ntorc, dio ehemanam hodata pickup එත් තෙල් ඒවගේ කරනවා adui