මමත් restaurant එකක් කරන්නේ, ඕක මේ දවස් වල සාමාන්‍ය සිද්දියක්, වෙලා tieyenne riders ලා අඩුයි මේ දවස් වල, සමහරක් වෙලාවට කැම එක දාලා පැයක් ග්හිල්ලත් rider කෙනෙක්ව select කරලා එවලා නෑ, මේ දවස් වල අවුරුදු සහ petrol නැති case නිසා තමයි ඔය, ඒ වගේම දවසට order 2,3ක් cancel වෙනවා riders ලා නැතුව,