1. akildila

    පොල් ඉඩම්,,,,,,

    පුත්තලම් පැත්තෙන් පොල් අක්කර 2ක්‌ සෙට් උනා, දන්න කවුරුහරි කියපන්කො ජයබුම් ඔප්පු කියන්නේ මොනවද කියලා? තව පොල් ඉඩම් තියෙන එවුන් ඉන්නවනම් මේවගේ කේරුවාව කොහොමද කියපල්ලකෝ? මේ ඉඩම් පසුකාලීනව කට්ටි කරන්න එහෙම නැත්නම් කර්මාන්තශාලා ඉදිකරන්න බැරි එහෙම මොනවත් නීති තියෙනවද?
  2. akildila

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    මේක තව චුට්ටක් පැහැදිලි කරලා කියපන් මචන්, මොන වගේ දෙයක්ද?( මොන වගේ අත්‍යවශ්‍ය සේවාද? මොනවා වගේද කරන්න පුලුවන්?)
  3. akildila

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    ඉඩම් නෑ මචන්
  4. akildila

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    බැ, මචන්, වයස වැඩ්යි, educational qualifications මදි
  5. akildila

    ව්‍යාපාර අදහසක් දීපල්ලකෝ!!!!

    ලක්ෂ 50ක්‌ විතර ආයෝජනය කරලා කරගෙන යන්න පුළුවන් ව්‍යාපාර ටිකක් කියපල්ලකෝ,
  6. akildila

    කිරිපිටි මිළ වැඩිකරන්න සියල්ල සූදානම් ..බලපෑම් නිසා සභාපති ඉල්ලා අස්වෙයි..

    රටේ බහුතරයකට fresh මිල්ක් ගන්න බැනේ මචන්, fresh මිල්ක් වල මිලත් එක්ක
  7. akildila

    ව්‍යාපාරයක් සදහා,,,,,

    , අප්පා!!! සබ් orders නුත් ප්ලැන් කරගෙන තමයි හිටියේ, කරන්න හදන්නේ t-shirts මහලා, logos ප්‍රින්ට් කරන්න
  8. akildila

    ව්‍යාපාරයක් සදහා,,,,,

    මචන්ලා 4,5 දෙනෙක් දාලා මැෂින් අරගෙන පොඩි ගාර්මන්ට් එකක් පටන්ගන්න ගන්න අදහසක් තියේනව, මේ දවස් වල ගාර්මන්ට් කෙරුවාව කොහොමද? මේ සම්බන්දව අදහසක් තියෙන, ක්ෂේත්‍රයේ ඉන්න එවුන් ඉන්නවනම්, අදහස් දාපල්ලකෝ....
  9. akildila

    මිචෙල් මැඩම් හරි.. ලංකාවට ජාත්යන්තර මැදිහත්වීමක් ඔනෑ..

    ඔක්කොම නීති බලේ නැති, දුප්පත් එකාට තමයි
  10. akildila

    🔥 INDIA 🔰 LEAK 🔰 Collections | 🔥 සාමාජිකයන්ට පමණි..

    කෝ දෙනවා කිව්වට තාම නැනේ, උදේ ඉදන් සොකඩේ අතේ තියන් මේ ඉන්නේ, ඉක්මනට දාපන්කෝ........
  11. akildila

    තරුණයා

    රට යන්න මේ දවස්වල හොදම option එක තමයි එක, මෙහෙ ඉදලා ගොඩ යාමක් නම් නෑ
  12. akildila

    තරුණයා

    බුමප් 😔😔😔
  13. akildila

    යුද අපරාද චෝදනා!!!!!

    ඊයේ නිකමට බැලුවා documentary එකක් srilanka's killing fields, මේක බැලුවම පොඩි දෙයක් ඔලුවට ආව, උබලට මතකද ඒ කාලේ පොඩි සීන් එකක් ගියා ප්‍රභාකරන් අල්ලාගෙන කොලබට ගෙනල්ල ඊට පස්සේ තමයි ෂොට් එක දුන්නේ කියලා, මේ documentary එකේ UN යුද විස්ලේෂකයෝ සෙට් එකක් කියනවා හුගාක් මිය ගිය ltte ජේෂ්ඨ නායකයන්ගේ...
  14. akildila

    adiri nithi balapathrayak nathuwa pare giyama

    මාවත් bike එකේ යන ගමන් අහුවුණා, මම කිව්වා බඩු ගෙන්න යනවා ගෙදර හාල් ඇටයක් නැ, බඩු ලොරි එනකම් බලන් ඉදලා බැරිම තැන ආවේ කිව්වා, හුගාක් bike nawathhanawa එකත් කොට කලිසම් එහෙම ගහගෙන ඉන්න එවුන්ව වැඩිපුර නවත්තනවා
  15. akildila

    ඇගපසග පෙනෙන ඇදුම් ඇන්දොත් ඔබට ලැබෙන ඊලග ජීවිතය

    මේකත් ඇවිල්ලා එක්තරා විදියකට අන්තවාදී බවක් තමයි
  16. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    ඉතින් මචන් උබ ගත්ත බඩුවක් අඩු කාලෙකින් කැඩුනා කියන්නේ බඩුවක් හොද නැ කියන එක (සරල සිංහලෙන් ),මේකේ කිදෙනෙක් අඩු කාලෙකින් service කලා කියලා කියලා තියෙනවද? එකම දේ දම්රෝ service එක නිසා මිනිස්සුන්ට එක තේරෙන්නේ නැ. හොදම උදාහරණෙ තමයි දැන් මේ ත්‍රෙඩ් එක දාපු කෙනත් දැම්මේ දම්රෝලට කියලා service එකට ආපු...
  17. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    ඉතින් සහෝදරයා මේකේ කිදෙනෙක් service කලා, කියලා දාලා thieyenawada? ඔයාම නිකමට හිතලා බලන්න ඔයාලගේ ගෙදර පරණ fridge එකක් එහෙම service කරෙ කොච්චර කාලෙකට පස්සෙද? අපේ ගෙදර සිසිල් fridge එක අවුරුදු 15කට වඩා පැරණි, තාම මොනවත් කරලා නෑ, light එකක් මම මාරු කලා එච්චරයි, ඉතිං බඩුවක් ඉක්මනට service කරන්නේ...
  18. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    ඒ කියන්නේ බඩුවේ quality එක පැත්තෙන් හරි නෑ නමුත් after sales service එකෙන්නම් ලංකාවේ බේස්ට්ම company එක ඉතින් මේකෙම උදාහරණ කියක් තියෙනවද? මම කියන්නේත් ලංකාවේ හොදම after sales service එක තියෙන්නේ දම්රෝලගේ කියලා, නමුත් උන්ගේ baduwala quality එක සවුත්තුයි, එකෙන් කියන්නේ නෑ singer, abans එවුන්ගේ...
  19. akildila

    ආයේ නම් දම්රෝ එකෙන් මුකුත් ගන්නේ නැ .

    මෙන්න මොළ ගෙන නැව් 😆😆😆

    No contents