රෑට සාමාන්‍යයෙන් නිදා ගන්නෙ 12 - 1 ත් අතර. ඒ නිදා ගත්තට පස්සෙ ගොඩක් වෙලාවට පාන්දර 3 - 4 අතර කිසි හේතුවක් නැතිව ඇහැරෙනවා. ගොඩක් වෙලාවට ආයි නිදා ගන්න හැදුවත් නින්ද යන්නෙ නෑ. දවල්ට, හවසට නින්ද යන්නෙ නැතිම තරම්
මේ ලගදි යාලුවෙක්ගෙ අම්ම කෙනෙක් ගෙ මල ගෙදරකදි දවස් 3 ක් එකදිගට night ගැහුව, ඒ දවස් 3 ට ම...