1. Voxelstuffs

    ඇත්තටම මේ ලෝකෙ මවපු එකක්ද ?

    එතකොට big bang එකද source code එක? 🤔
  2. Voxelstuffs

    HI-rez Music බාලා ඔනි උන් මෙහෙ වරෙව්! (Music Download)

    Machan, demo tracks wagayak high res download karaganna puluwan wei da? streaming platforms wala naha danna taramin, yt, SoundCloud eke danna taramin tiyenne
  3. Voxelstuffs

    නමේ(user name)තේරුම

    A voxel is a unit of graphic information that defines a point in three-dimensional space basically 3D දේවල්... Minecraft eke ආසම soundtrack එකක් , Dead voxel. ඒකෙ voxel කෑල්ල් අරන් stuffs එකතු කරල user හැදුව :yes:
  4. Voxelstuffs

    Stranger things එකේ මොකක්ද වෙන්නෙ බං? බලන්න ගත්තට කිසි ගතියක් නෑ වගේනෙ. 🤔

    කතාව නම් ගොඩක් ෆැන්ටසි පැත්තට බරයි, ඒත් බලන්න පුලුවන් බ්න් ඉතින්, එහෙම බෝරින් ගතියක් නම් මට ආවෙ නෑ. මන් series එකේ ගොඩක් කැමති කතාවට වඩා , උන් ඒකෙ හදල තියන aesthetic / vibe එකට. Soundtrack එකත් සුපිරි. කතාවත් ශේප් බන් ඉතින් , plot holes ඒම තියනෝ සමහර season වල, ඒක හැබැයි වැඩි අවුලක් වෙන්නෙ නෑ...
  5. Voxelstuffs

    ළඟදි ආපු පට්ට films ❓❤️

    Severance uth patta
  6. Voxelstuffs

    Stranger things වල budget එක දෙවනි Lord of the rings වලට විතරයි

    mul season eka hit une godak ma acting nisa tamai, story ya kese wethath, show eke 80s aesthetics nam supiriyata tiyano, ekath hit wenna eka hetuwak wennati, tawa show eke soundtrack ekath supiri. story ekak widihata mata allala giye season 4 eke mul episode 4 wage tama, horror element eka dela...
  7. Voxelstuffs

    Stranger things වල budget එක දෙවනි Lord of the rings වලට විතරයි

    maybe because they have to physically remake those 80s aesthetics from scratch, and also as RealityOfx said, the show heavily relies on CGI so yeah maybe because of that too
  8. Voxelstuffs

    ළඟදි ආපු පට්ට films ❓❤️

    The Night House - Horror / Thriller / Psychological Thriller
  9. Voxelstuffs

    චූ බින්දුව :(

    dala iwarai kiyala kochara hituwath antima binduwa joka ge yanawa mai bn :(
  10. Voxelstuffs

    යුරෝපයේ හොදම රට

    Job opportunities walata nam kohomada danna, eth mn ahala tiyana widihata Denmark tama europe wala jewath wenna hodama rata
  11. Voxelstuffs

    Lake Annecy (Lac d'Annecy)

    bump 😍
  12. Voxelstuffs

    අවුරුදු 14 පරණ මේ Game එක මාර ලස්සනයි බන්

    days gone mn danna widihata consol walata witharai neh release une?
  13. Voxelstuffs

    අවුරුදු 14 පරණ මේ Game එක මාර ලස්සනයි බන්

    ehema boring gatiyak nam mata awe naha bn, side quest ekka play karagena yaddi patta. outposts libarate karaddi nam tikak boring weno bee bomb eka unlock unata passe

    No contents