Severance uth pattaෆිල්ම් නම් අජූතයි අලුත් ඒවා
TV Series ටිකක් නම් ආවා බලපන් බලනව නම් 1st seasons තාම
The Old Man 2022 ACTION / DRAMA / THRILLER
The Undeclared War 2022 CRIME / DRAMA / THRILLER /
The Terminal List 2022 - Chris Pratt ඉන්නෙ මේකෙ ACTION / DRAMA / THRILLER
Sherwood 2022 (UK එකක් CRIME / DRAMA / MYSTERY)
oii oiiනන්දෙගෙ ආනන්දය![]()

fractured pattaFructured

meka maru.. mama balala tynwaParasite - Korean movie


තව කොරියන් ඒවා තියනවනම් දාපන්කෝළඟකදී බැලුව Midnight runners ෆිල්ම් එක, අලුත් එකක් නෙවේ, 2017 එකක් සයිකොලොජිකල් එකක් නෙවේ. ත්රිලර් එකක් . කොරියන් එකක්. බලල නැත්නම් මේක බලන්න. රෙකමන්ඩ් කරනවා.