මාතෘකාව ඔහොම දැම්මාට මගේ phone එකට ඊයේ බස් එකේදී කොහොම හරි නැති වුණා imi number දන්නවා මෙය ලබා ගන්න ක්‍රමයක් තියෙනවාද
පොලිසියට ගිහින් පැමිණිලි කලාට
විදුලි සංදේශ කොමිසමට කිව්වට වැඩක් වේවිද
මෙහෙම නැතිවෙලා ලැබිච්ච කෙනෙක් ඉන්නවද?
උදව් කරමුද bump එකකින් හරි