මම කාලයක් තිස්සේ එක එක ව්‍යාපාර වලට අත තියල බැලුව ඒවායින් මම තේරුම් ගත්තේ වෙලාවට අනුව වියාපාර කරන ක්‍රමය සාර්ථකයි වගේ
ඒ කියන්නේ
ජනවාරි - අවුරුදු
දෙසැම්බර් - නත්තල්
වගේ අපි එකතු වෙලා එළකිරි කොල්ලෝ ටික අපේ වියාපාර ගොඩ දාගමු. ඔයාලට තොග මිලට ගන්න පුළුවන් සහ දෙන්න පුළුවන් දේවල් අපි බෙදාගෙන අපේ...