Bump
Sthuti bro Prasne thiyenne Uyana karana wada me dan inna tathwe uda karanna ba ekaii awula anika family background eka nisa loku prasnayak wenna puluwan hama de ganama hithanna onii ne ekaii
බ්‍රෝ වඩේ හදන්න මහා ලොකු දැනුමක් ඕනේ නැ
ඔයාගේ wifeta පුළුවන් මිශ්‍රණය හදාගන්න
ඔයාට පුළුවන් අදාල තැනකට ගිහින් බඩු මුට්ටු ටික තියාගෙන එතන වැඩේ හදන්න බදින්න
කරනවානම් ඉස්සෙල්ල පොඩ්ඩක් ගෙදර හදල පදම ගන්න
වඩේ එලට එනකම් පොඩ්ඩක් ප්‍රක්ටිස් වෙන්න
වඩේ වලට කරත්තේ හදාගන්න එක තම ටිකක් මූලික වියදම
එත් කඩල වලට ඒ තරමට වත් වියදමක් නැ
ගෙදෙදි තම්බගත්ත
අදාල තැනට විකුණන තැනට ගිහින් රත් කරගන්න පොඩි ගැස් ලිපක් තිබ්බනම් ඇති.
පවුල් වල මිනිස්සු උබට උබේ පවුලට කන්න දෙන්නේ නැහැනේ මචන්
උබලගේ මහනිස්යෙන් ගොඩ ගියොත් උබලටමයි
මට ආව idea එක ඕක
උබ hardware එකේ බිල් ලියන වැඩක් වගේද කරන්නේ
දවසට කීයක් වගේද සෙට් වෙන්නේ
Boss ape ammage hardware eka ban mata meke wada karalama epa wela thiyenne Ekaiii Meke wada karana gaman wena mona hari karanna Haduwe nathiwa Wena case ekak newee
adow ammata hardware ekak tiyagena uba liyum kawara hadanna hadanawada? ammage business eka goda dapan mahansi wela, uba weda pennala ganin hoda salary ekak