Do you think that will be different if JVP comes into power?
ඕනිම රටක සෘජු හෝ වක්‍ර බදු ගහන්නේ දුප්පත් මිනිස්සුන්ට හරි පහල මද්යම පන්තියට හරි, ඉහල මද්යම පන්තිය බදු වැඩි උනු ගමන් ශ්‍රමය කේවල් කරලා වෙන රටකට පැන ගන්නවා, දනපති පන්තිය අදායම් උපයන්නේ නෑ , ඒ හින්දා අදායම් බදු ගෙවන්නේ ඉතා සීමිත ව...