ඕන ගමක කුහකම නසරානි පවුල ලේෆ්ට් 🧭😪😂

kj1

Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    ගම් වල ඉන්න ජෙප්පො ඉතින් කුහකයො තමා.හැබැයි ඒම කියල අනිත් එවුනුත් හොදයි කියන්න බෑ.NPP එකේ representativeල හැබැයි ඒ ගොඩේ කියන්න බෑ.ඒ හන්ද ඊලග චන්දෙ මිනිස්සුන්ට හොදම පක්ශෙ NPP.ගම් වල ඉන්න ජෙප්පො කෝම හැසිරෙයිද කියන්න බෑ ඉතින්.😂 අන්තිමට උන්ට යන එන මන් නැති වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: netudara

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ගමේ එවුන් ගැන දන්නේ නෑ .. කැම්පස් එකේ නම් ඉන්න කුහකම සෙට් එක JVP .. උන් JVP එකට කඩේ ගිහින් අනික් එවුන්ටත් බාල්දි දාල ඉගෙනීම කඩාකප්පල් කරනවා. ඒවුනාට උන් පවුද්ගලිකව බැච් එකේ ඉන්න හොදම මීටරේ තියෙන කෙල්ලට සෙට් වෙලා රට එනවා (විශ්ශ්යෙන්ම කැනඩා , ඔස්ට්‍රලියා , UK ) ඇවිත් ලංකවේ එවුන්ට සමජවදේ දේසනා කරන ගමන් මෙහෙ ජොබ් දෙකක් විතර කරලා ඩොලර් හොයනවා
     
    • Like
    Reactions: netudara

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දැන් උන්ගෙ කුහක කමද ලොකුම ප්රස්නෙ ටොයියො බයියො මෙච්ච්ර කල් කොරල රට බන්කොලොත් කරපු එක කමක් නැද්ද

    ඔව ජෙප්පොන්ට ගහන්න මඩ නැති නිස අර ගමෙ ඉන්න මොඩ සෙනග රවට්ටන්න රැල්ලට කියන කතා ගත යුත්තක් නැ...

    මොඩ සෙනගත් ඔව අහල රැවටිලා ජෙප්පොන්ට බැන බැන ඉන්නව එතකොට උන්ට රටෙ ඇත්ත ප්රස්නෙ ගැන ගනක්වත් නැ නෙ

    දැන්වත් රැල්ලට කියන මෙ වගෙ මොඩ කතවලට රැවටෙන්න එප ....හොදවයින් මට්ටු උනනෙ අපි ඔක්කොම ගිය ටිකෙ
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැන් npp එකේ ගොඩක් ඉන්නේ කලින් හිටපු බයියෝ..
    අගහරු වලින් මිනිස්සු ආවේ නෑ
    අනිවාර්යෙන්ම .. රැල්ලට රැවටෙන සෙට් එක
     
    • Like
    Reactions: netudara

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔන ගමක හොරකම් මැරකම් වන්චා දුශන අපචාර ඔක්කොම කරන්නෙ
    පොහොට්ටුවට බරටම කඩෙ යන සෙට් එක තමයි...


    තව මුන් තමයි රාවනා නැගිට්නිකම බලන් ඉන්නෙත්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    කැම්පස් එකේ අඩු කුලේ, අන්ත දුප්පත් , මල පෙරේත, සමාජට වෛරය කරන එකා ජෙප්පෙක්

    ආන්ඩුවේ ආයතනයක අයිස් ගහන , පෙරලිකාරි, බොස්ලට ගොට්ට අල්ලන, සේවක අයිතිවාසිකම් , කැරලි ගහන්නේ ජෙප්පො

    ගමක සද්ද නෑ සුරාවෙන් තොර ගේම් දෙන ගෙදර අනිවාර්යයෙන් ජෙප්පෙක්

    ජෙප්පන් යනු

    සමාජයෙන් වෙන්ව ජිවත් වෙයි
    සමාජය ගැන දැඩි වෛරයක් ඇත
    අන්ත ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙයි එය නොපෙනයි
    අධි ක්‍රියාශීලි ගති පෙන්නයි
    සමානාත්මතාව ගැන කතා කරයි
    සමාජයට පහර ගසයි
    කපටි මෙහෙයුම් හොර පොල් , සාදික්කා වැනි මෙහෙයුම් වල නිරත වෙයි