එක්සත් ජනතා නිදහස් සන්ධනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහබාගී වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රභූන්ට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ලබා දෙන ලෙස සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කමිටුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි දැන ගැනීමට තිබේ.
පූර්ව මැතිවරන ප්‍රචාරක කටයුතු සංවිධානය කිරීම...