Suicide Rates - Sri Lanka has the 3rd Highest

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    free Counselling wage thibba nan oka adu wennath thibba. ath ape rate minissu anith ayata prashna kiyala hithe thiyena de eliyata daanna akamathie. okkoma hithe hira karan indala suicide kara gannawa. mata hithena widihata physical wagema mental health eka ganath balanna one.

    prashne thiyenne owata yanna giyama ape kalakanni minissunta pada hadana ekane.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තුනට බැහැලද :( :(
    මීට අවුරුද්දකට විතර කලින් 2ට වගේ තිබ්බ මතකයි :( :(
    කොහොම හරි මැරෙන්න ඕනෙ උන් ඉක්මනට දිවි නහගනිල්ල අපි කොහොම හරි 1st ප්ලේස් එක ගහන්න ඕනෙ :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සියදිවි නසාගැනීමේ rate එක වැඩි කියන්නේ රටේ මිනිස්සුන්ට ගැබුරු චින්තනයක් තියනවා කියන එක....:yes:
     
    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    සියදිවි නසාගැනීමේ rate එක වැඩි කියන්නේ රටේ මිනිස්සුන්ට ගැබුරු චින්තනයක් තියනවා කියන එක....:yes:

    :D:D:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සියදිවි නසාගැනීමේ rate එක වැඩි කියන්නේ රටේ මිනිස්සුන්ට ගැබුරු චින්තනයක් තියනවා කියන එක....:yes:

    mama hithan hitiye umbatath gamburuma chinthanayak thiana ekek kiala :(
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    1.48

    "Sri Lanka is a very poor country "

    54a78a9754dec_-_cryinggifs_01_1.gif
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Sri Lanka is a very poor country.... අපොයි දෙවියනි.... අපේ මිනිස්සු කම්මැලි නොවී උනන්දුවෙන් උත්සාහෙන් වැඩ කරලා.... export කන්නව නං මෙහෙම අහන්න වෙන්නේ නෑ නේ....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Sri Lanka is a very poor country.... අපොයි දෙවියනි.... අපේ මිනිස්සු කම්මැලි නොවී උනන්දුවෙන් උත්සාහෙන් වැඩ කරලා.... export කන්නව නං මෙහෙම අහන්න වෙන්නේ නෑ නේ....

    එක්ස්පෝට් ගැන කතාකරන්න එපා. .
    මුන් සිස්ටම් එක හදලා තියෙන්නේ අපනයනය කරන එකා නැත්තටම නැතිවෙන විදියට. .
    මොලයක් නැති හරක් පර්ලිමේන්තුවේ ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ. . :angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සියදිවි නසාගැනීමේ rate එක වැඩි කියන්නේ රටේ මිනිස්සුන්ට ගැබුරු චින්තනයක් තියනවා කියන එක....:yes:

    yeah there's some truth behind this.
    people don't suicide if they don't feel guilty or not satisfied with their lives.

    Japanese are ranked number one because of their culture. they want to be perfectionists.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    yeah there's some truth behind this.
    people don't suicide if they don't feel guilty or not satisfied with their lives.

    Japanese are ranked number one because of their culture. they want to be perfectionists.

    if someone can kill himself without depression, with rational explanations to his action then there is no problem with that at all.