ශා.... මෙ ඉන්නෙ නියමෙට..
මෙන්න මෙම තමයි කොල්ලෙක් වගෙ ඉන්න ඔනා...
උබ අර ත්‍රෙඩ් එකෙ දැම්ම විදියට අපි හිතුවෙ උබ නිකන් එක එකාට බැලමෙහෙවර කරන පිනා ටයිප් එකෙ එකෙක් වගෙ.
දැන් උබ හැදුනා නේද එකේ අයියල අක්කලා දුන්න උපදෙස් අනුව.
දැන් උබ පොල් කඩන්න යන්නේ නෑ නේද?
කජු අහුලන්න යන්නෙත් නෑ නෙ..
එම තමයි ඉන්න ඔනා