මෙතනින් එහාට මොකද්ද බං කරන්න ඕන?මන් ටවුන් එක බැස්සම මනුස්සකමට කියලා එක එකාට හිනාවෙන්න යන්නෙත් නෑ, අයියා අන්කල් කියලා කතාකරන්න යන්නෙත් නෑ, ගෝඩ් වගේ ඉන්නවා, එතකොට උනුත් මහත්තයා කියලා කතාකරනවා. නැත්තන් කරේ යනවා මෝඩ සොන්නලු
උබ හදිසියට උදව්වක් කරාට කමක් නෑ
උබ කරන ඒවට කියන්නෙ උදව් නෙවෙයි පක්කාලිකං,
මමනම් නෑයෙක්ටවත් ඔහොම කරන්න යන්නෑ
------ Post added on Apr 1, 2021 at 3:46 PM
උබ උදව්වයි වහල්කමයි පටලවාගෙන මචං ඉන්නේ ඉස්සල්ලා ඔය දෙකේ වෙනස අදුරගන්න ට්‍රයි කරපන්මෙතනින් එහාට මොකද්ද බං කරන්න ඕන?
එක උදව්වක් වත් නොකර ඉන්නම්
පාඩූවක් උණා බං. මගේ නම්බුව බාල්දු උණා. උන් මහත්තුරු නොනල වගේ මට අණ කරන්න ගත්තා.ඔහොම තමයි බන් ඕකට කරන්න දෙයක් නෑ.මිනිස්සු බලන්නේ කොහොම හරි බොරදියේ මාලූ බාගන්න.උබ උබේ වැඩ පාඩු නොකරගන්න දැන ගන්න ඕනි.උබ වෙන එකෙක්ට උදව් කලා කියලා උබෙන් පාඩුවක් නෙමෙයි නන් වෙන්නේ ඌ ගුණමකුවෙක් වුනාට දුක් වෙන්න එපා.උබට පාඩුවක් කරගෙන ගුණමකුව්ණ්ට උදව් කරන්න යන්න එපා
මෙහෙමයි ඉතිං ඔය විදිහට හිතුවොත් උබේ හිත තව තව දුක් වෙනවා ස්ට්‍රෙස් වෙනවා.මම කිව්වේ ඉතිං ඒක මග ඇරිලා ඔක ගැන වෙන විදිහකට හිතන්න පුලුවන් කියලාපාඩූවක් උණා බං. මගේ නම්බුව බාල්දු උණා. උන් මහත්තුරු නොනල වගේ මට අණ කරන්න ගත්තා.

Ubata Supiri ithewek neh idala tiyenneඅන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.
ඔව් මචං ස්ට්‍රෙස් එකට නින්ද යන්නෙනෑ. මිනිස්සු කවුද කියල අදුර ගන්න කල් යනවා. ඒ මදිවට බෑ කියන්න මැලි වෙනවා. මේ කාලකණ්ණි විදිය මට කොහෙන් ආවද මන්දා.මෙහෙමයි ඉතිං ඔය විදිහට හිතුවොත් උබේ හිත තව තව දුක් වෙනවා ස්ට්‍රෙස් වෙනවා.මම කිව්වේ ඉතිං ඒක මග ඇරිලා ඔක ගැන වෙන විදිහකට හිතන්න පුලුවන් කියලා
තව කියපන් මචංඅහක නොබලාම බැරි තැන ලියන්නම් ...
ඕකට පුකේ අමරුවත් කියනවා ..මටත් තිබුණා තාමත් ටිකක් තියනවා වගේ ....
මොකද ඕක අපේ කම ඒ කියන්නේ ...ගොන් කම් වැරදි කරන්නේ නොදැන නෙමේ දන දැන එකට කියන්නේ පුරුද්ද අපේ සිස්ටම් එක ..ඒක අපේ උනාට ..අනිත් එකා හිතන්නේ අපේ ගොන් කම කියලා ..ඉස්සෙල්ලා ඕක හදාගනින් ..
මොනම දේකටවත් වැඩිපුර දෙන්න යන්න එපා ...කිසිම වැදගත් කමක් වෙන්නේ නැහැ දෙන්නත් නැහැ ...
උදාහරණයක් කියන්නම් ...මල ගෙදරක ,මගුල් ගෙදරක වලන් හෝදලා සපෝර්ට් කලත් ...
ඇතින් එන නෑයා ...අව්රුදු ගානකින් දැකපු එකා ,ප්‍රදේශිය සබාවේ මන්තිරියා ..ඌ ගැන වර්ණනාව හොද කියන්න ..
ඕකට හොදම දේ ආවා වැන්දා ..දෙන දෙයක් දුන්න කන දෙයක් කෑවා ...බිසී කියලා මාරු ...
තව කියන්නම්
මං හිතේ පීඩනය නිසයි මේක ලියන්නෙ.
මං ඕන කෙනෙකුට උදව් කරන්න යනවා අසීමාන්තිකව ඒකෙන් අනේක වාරයක් අමාරුවෙ වැටිල තියෙනව ඒත් කරනවා.
ඇයි බං මං මෙහෙම.
ලොකු ම සිද්ධි ටික විතරක් දාන්නම්.
ඉස්කෝලෙ යන කාලෙ බෝඩිමක දී මම කඩේට යද්දි සාමාන්‍යයෙන් අනිත් උන්ට ගෙන්න ඒන එව එහෙම ගෙනත් දෙනවා. පස්සෙ පස්සෙ උන් මාව කඩේ යවන්න ගත්ත. උන්ට ඕන දේ නොවුණ ම තරහයි.
එකෙක්ට එහෙම ඕන තරම් උදව් කරා. ඌ රෑට ලයිට් ඕෆ් කරල නැතුව ඌ ඒකට මාව අහු කරා.
තව එකෙක් ඉන්නව උගේ දුක කියාගෙන එද්දි මං මග ඇරල ගියා ම ස්ටේටස් දදා හින්ට් ගහනවා. ලොකු සීන් කියනව. මං මොනවහරි කිව්ව ම හිනා වෙනවා.
තව එකෙක්ට මුලින් උගේ වැඩකට කෝල් කරද්දි මං මගේ සල්ලිවලින් ම කෝල්කරා. පස්සෙ පස්සෙ මූ කෝල්කරන්නෙනෑ මිස් කොල් ගහන්න ගත්ත. මං ගත්තෙ නැති උණා ම කැරිය කෝල් කරන්නත් බෑ ද කියල බැන්න.
තව එකෙක් ඌට ඕන වෙලාවට කෝල්ආන්සර් නොකර ම ලොකු සීන් ද අහනවා. මං කෝල් කරද්දි ඌ කට් කරලා උගේ වැඩ.
අන්තිමට උණේ දැන් ඉන්න බෝඩිමේ උන් මගෙන් දළුත් කඩව ගන්න ආපුඑක.අන්තිමට රිපීට් වෙච්ච එක.
මේ වගේ උන් තව ඉන්නව ද?
උබල කොහොමද වෙනස් උනේ බං? ඇයි බං කොච්චර කරත් මේ වේස පුරුද්ද නැති වෙන්නෙ නැත්තෙ?
මට දැන් මාර අවුල්.
මං මූඩ් ගහල ඉන්නව වැඩක් කරන්න හිත නෑ.
පාඩම් වැඩ ඔක්කොම කොට උඩ
බෝඩිමේ සීන් එකට කල කිරුණා. උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ. මට මාර අවුල. පොල් නෑ කියල මට අවුලක් නෑ. මං එව බලාපොරොත්තු උන්නෑ.ඒත් මං මිනිස්සුන්ට දෙන විදියට මුං මාර ම කුණුයි. බෝඩිං ෆී එක නම් වෙලාවට ගන්නව. මට දුක මම බොක්කෙන් දුන්නට මුං මාර කුණූකමෙන් මට සලකන්නෙ.
ඇයි බං මිනිස්සු මෙහෙම.
https://elakiri.com/threads/වරෙන්කො-ඇතුලට.1969711/මාත් එක්ක එක තැන වැඩ කරන කෙල්ලෙක් ඉන්නවා ඒකි සාමාන්‍යයෙන් ෆිට්. සමහර දවසට මටත් එක්ක උයාගෙන එනවා.
ඒකිගෙ ලව් එක කැඩිලා ගියා ළග දී.
(ලව් එක තියෙන කාලෙ ඒකිගෙ ගෙදර ඇවිත් ඌ ගහලත් යනවා..)
ලව් එක බ්‍රේක් උණාට පස්සෙ බුවෙක් එක්ක නිතර ම කතා කරනවා. ඌ ආමි එකේ. මුලින් කිව්වා ඌ ඉස්කෝලෙ කොල්ලෙක් කියල. පස්සෙ කියනව ඌ බැදල ඉන්න කෙල්ල ඒකිගෙ නෑයො කියල. උගේ ඉස්කෝලෙ මොකද්ද කියල ඇහුව ම දන්නෑ ලු.
වැඩේ කියන්නෙ ඌත් බැදල උගේ ගෑනි එකක් කතා කරනවට වඩා ඌ කතා කරන්නේ මේකි එක්ක.
ඌ මේකිට ගහනවා වත් ද? මේකි කියන්නෙ නම් නරක කෙනෙක් නෙමෙයි ඒ යාළු ෆිට් එකට කතා කරන්නේ කියල.ගෑනි ඉදිද්දි ඇයි බං මෙහෙම දවස ගානෙ පැය ගණන් කතා කරන්නෙ මේකි එක්ක යාළුකමට ද? මං වත් නෑ ඔහොම යාළු කෙල්ලො එක්ක
මේකි මාත් එක්ක බලෙන් කතා කරනවා. ඒ නිසා මාත් කතා කරනවා. ඒ පාර අරූයි තව කට්ටියකුයි පාටි එකක් දාන්න යනවා බර්ත් ඩේ එකට උගේ බබාගෙ. දැන් මේකි මට කතා කරනවා එහෙ යන්න දවස් දෙකක් ඉදලා එන්න. තනියම නෙමෙයි අක්කත් එක්ක.. සාමාන්‍යයෙන් මම මේ වගේ තුට්ටු දෙකේ උන් ආශ්‍රය කරන්න කැමති නෑ.
කොහොමද බං මේකෙන් බේරෙන්නෙ?
දැන් කොල්ල හැදිලා ඉන්නෙ...උන්ගෙ වත්තෙ පොල් කඩන්න ගියා.ලෙලි ගහල ඔක්කොම කරල දුන්න. මට අන්තිමට පොඩි පොල් ගෙඩියක් විතරක් දුන්නා. කජු කඩන්න ගියා මට ඇටයක් වත් දුන්නෙ නෑ.
උබ කියලා හදන්න පුළුවන් එකෙනුත් නෙවෙයි වගේ කරලා තියන දේවල්වලට
යකෝ, ආත්ම විශ්වාසය හදාගනිං. උබ එක එකාගෙ වැඩකාරයෙක් නෙවෙයි. බැන්නොත් බැනපන්. අනිත් උන්ට මේ සමාජෙ ලැබෙන ගරුත්වය තමන්ටත් ලැබෙන්න ඕන කියන එක තේරුම් ගනිං.
Me senal babaadahttps://elakiri.com/threads/වරෙන්කො-ඇතුලට.1969711/
උබම කියල තියනවනෙ කලින් ත්‍රෙඩ් එකක මෙහෙම...
තුට්ටු දෙකේ උන් අශ්‍රය කරන්නේ නෑ කියලා.
අන්න ඒවගේ,උබව ගොනාට අන්දන උන්ටත් එම කරපන්.
දැන් කොල්ල හැදිලා ඉන්නෙ...
අර සොනාල්ට පො කියලා බැනලතිබ්බෙ...
කෙල්ලොත් මුට කෝල් කරනවලු..
ඒ විතරක් යැ... තුට්ටු දෙකේ යාලුවො ආශ්‍රය කරන්නේ නැකිව්වෙ ඔන්න
------ Post added on Apr 2, 2021 at 1:06 AM