පෞද්ගලික දුම්‍රිය සේවයක්

CXXXC

Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ලංකාවෙ තියෙන රාජ්‍ය දුම්‍රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික ආයතනයකට දෙන්න ඕන කෝච්චි දාල දුම්‍රිය මාර්ග භාවිතා කරනවට අය කිරීමක් අරගෙන එයාලගෙම වෙනම කෝච්චි සෙට් එකක් දුවන්න. ලංකාවෙ මුලු ප්‍රවාහන අංශයම ආයතනික විදිහට පෞද්ගලීකරණය කරන්න ඕන. බස් වල ප්‍රමිතියක්, කෝච්චි වල ප්‍රමිතියක් නෑ. අද දවස දිව්වම හෙට හදනව. බස් උනත් අයිති එකාට ඕන විදිහට දුවන්නෙ. ඩ්‍රයිවර්ගෙ විනයක් නෑ. හරියට වෙලාවට යන්නෙ නෑ. කිසිම ප්‍රමිතියකට වාහන තියාගන්නෙ නෑ. එක්කො ටයර් ගෙවිල. එක්කො බ්‍රේක් හරියට වැඩ නෑ. ඩ්‍රයිවර් ගංජ ගහල. එක්කො මාවා පාරක් කටේ. අනිවාර්යයෙන් මාසෙකට බස් එකක් දෙකක් වත් ඇක්සිඩන්ට් වෙනව. අපේ මිමිනිස්සුන්ට මතක තියෙන්න බස් එක පෙරලුනාම ඒ සතියෙ විතරයි. ඊට පස්සෙ උනුත් වෙන එකක් අල්ලගන්නව. ලංකාවෙ ඉගෙනගත්ත ගොඩක් අය ලංකාව දාල යන්න මේවත් හේතු.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,243
    1
    101,078
    113
    34
    Kalutara
    හැබැයි ප්‍රයිවට් කොච්චි දැම්මොත් මේ ගානට ටිකට් දෙන එකක් නෑ. එහෙම වුනාම අර ඉන්න සෙගනම දැනට දුවන කොච්චි වලම එල්ලෙනවා. වෙනසක් නෑ. සේගන නැතුව ප්‍රයිවට් කොච්චි දුවයි.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හැබැයි ප්‍රයිවට් කොච්චි දැම්මොත් මේ ගානට ටිකට් දෙන එකක් නෑ. එහෙම වුනාම අර ඉන්න සෙගනම දැනට දුවන කොච්චි වලම එල්ලෙනවා. වෙනසක් නෑ. සේගන නැතුව ප්‍රයිවට් කොච්චි දුවයි.
    එහෙමමත් නෑ බන්. උබට මතකද රාජධානි එක්ස්ප්‍රස් කියල එකක් කරා. එක ලාභ උනා මුලදි. පස්සෙ ඔය වුර්තීය සමිති සෙට් එක එකතුව වෙලා ප්ලෑන් කරල වැට්ටුවේ.

    http://www.rajadhani.lk/
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙමමත් නෑ බන්. උබට මතකද රාජධානි එක්ස්ප්‍රස් කියල එකක් කරා. එක ලාභ උනා මුලදි. පස්සෙ ඔය වුර්තීය සමිති සෙට් එක එකතුව වෙලා ප්ලෑන් කරල වැට්ටුවේ.

    http://www.rajadhani.lk/
    monada un kale
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට හරියනවද ?
    දැන් එතකොට විස පොල්තෙල්, විස කෑම හදන්නෙ, ගෙන්වන්නේ කවුද?

    ප්‍රයිවට් බස් කියන්නෙත් ආණ්‌ඩුවේ එකක්ද?
    ප්‍රයිවට් බස් තියෙනව නං දැනටම, ඒකෙත් කොලිටියක් නැත්නම් අවුල තියෙන්නේ ප්‍රයිවට් හෝ පබ්ලික් කියන එකේද ?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ලංකාවෙ තියෙන රාජ්‍ය දුම්‍රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික ආයතනයකට දෙන්න ඕන කෝච්චි දාල දුම්‍රිය මාර්ග භාවිතා කරනවට අය කිරීමක් අරගෙන එයාලගෙම වෙනම කෝච්චි සෙට් එකක් දුවන්න. ලංකාවෙ මුලු ප්‍රවාහන අංශයම ආයතනික විදිහට පෞද්ගලීකරණය කරන්න ඕන. බස් වල ප්‍රමිතියක්, කෝච්චි වල ප්‍රමිතියක් නෑ. අද දවස දිව්වම හෙට හදනව. බස් උනත් අයිති එකාට ඕන විදිහට දුවන්නෙ. ඩ්‍රයිවර්ගෙ විනයක් නෑ. හරියට වෙලාවට යන්නෙ නෑ. කිසිම ප්‍රමිතියකට වාහන තියාගන්නෙ නෑ. එක්කො ටයර් ගෙවිල. එක්කො බ්‍රේක් හරියට වැඩ නෑ. ඩ්‍රයිවර් ගංජ ගහල. එක්කො මාවා පාරක් කටේ. අනිවාර්යයෙන් මාසෙකට බස් එකක් දෙකක් වත් ඇක්සිඩන්ට් වෙනව. අපේ මිමිනිස්සුන්ට මතක තියෙන්න බස් එක පෙරලුනාම ඒ සතියෙ විතරයි. ඊට පස්සෙ උනුත් වෙන එකක් අල්ලගන්නව. ලංකාවෙ ඉගෙනගත්ත ගොඩක් අය ලංකාව දාල යන්න මේවත් හේතු.
    ළමායි....
    කොච්චි පාරවල් ටික පුලුල්(ඩබල් වත් ) කරන්න ගමනෙ යා....
    ස... මොනපාරද සර්.
    මහවින් යාපනේට.
    එතකොට ස' මහවට එන්නෙ සින්ගල් ලයින් නේ..
    කට කට...

    ඩබල් නැත්තන් ඉතින් රජරට රැජින ගියාම ඒක පිටිපස්සෙ තමයි යන්න වෙන්නෙ ප්‍රයිවට් එකට මචන්

    උබෙ අදහස හොදයි..
    මුදාලලිලට නොව ආයතනයකට දෙන්න ඔනා.
    මුදලාලියා කුඩ්ඩො හරි රස්තියාදුකාරයො ටිකක් ඩ්‍රයිවර්ල විදියට දැම්මම( දැන් ඔය බස් වගේ )ඔකුන් තාරපරෙත් යයි.
     
    • Haha
    Reactions: niranga1989

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    monada un kale
    උන් ටාර්ගට් කරල රාජධානි පෙට්ටි තියෙන කෝච්චි පරක්කු කරා. හරියට වෙලවට ස්ට්‍රයික් කරා. අරුන්ට පාඩු වෙනවා එතකොට, මොකද උන් මගීන්ට වගකියන්න ඕනේ/ ගෙවන්න ඕනේ/ විකල්ප ප්‍රවාහන ක්‍රම දෙන්න ඕනේ දුම්රිය දෙපාර්තමේන්තුව පිස්සු කෙලියම.

    ඒක ඉතින් දිගට කරන්න අමාරුයි
     
    • Sad
    Reactions: Honda.putha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    හැබැයි ප්‍රයිවට් කොච්චි දැම්මොත් මේ ගානට ටිකට් දෙන එකක් නෑ. එහෙම වුනාම අර ඉන්න සෙගනම දැනට දුවන කොච්චි වලම එල්ලෙනවා. වෙනසක් නෑ. සේගන නැතුව ප්‍රයිවට් කොච්චි දුවයි.
    එහෙම වෙන්නෙ නැහැ බන් දැන් තියනවා AC ට්‍රේන් දෙක තුනක්, ඒවට කලින් ටිකට් බුක් කරලා ගන්න ඕන නැත්නම් සේරම බුක් වෙනවා, කොරෝනා මුල් දවස්වලත් ඕක ෆුල් වෙනවා හැමදාම
    තව මතකද Highway AC බස් දාපු දවස්වලත් කිවුවා නෝමල් බස් එකේ ගාන වගේ දෙගුනෙකට කවුද යන්නෙ කියලා, දැන් පෝලිමේ ඉඳලා බස් එකට නගින්න ඕන.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ප්‍රයිවට් රේල්වේ ලයින් හදන්න අවුරුදු 10ක් වත් අඩුම ගානේ යනවා.

    සුද්ද හදපු ලයින් එකක් දික් කරගන්න කොච්චර කාලයක් ගියාද?

    කරන්න පුළුවන් විකල්ප දෙකක් තියෙනවා

    එකක් තමයි කෙටි මාර්ග ධාවනය සඳහා ලයිට් රේල් ක්‍රමය

    අනික තමයි තියෙන ලයින් එකේම වෙනත් ප්‍රයිවට් ලයින් වලට ටයිමින් දෙන එක.
    (මෙන්න මේකේ ගුනත්වක භාවය අනුව මිනිස්සු වැඩිපුර යන්නේ මොකේද කියල බලල ආණ්ඩුවේ හුචක්කු ඉබේම හැලෙනවා)
     
    CXXXC

    Active member
  • May 31, 2017
    199
    82
    28
    අතුරුවැල්ලේ
    ළමායි....
    කොච්චි පාරවල් ටික පුලුල්(ඩබල් වත් ) කරන්න ගමනෙ යා....
    ස... මොනපාරද සර්.
    මහවින් යාපනේට.
    එතකොට ස' මහවට එන්නෙ සින්ගල් ලයින් නේ..
    කට කට...

    ඩබල් නැත්තන් ඉතින් රජරට රැජින ගියාම ඒක පිටිපස්සෙ තමයි යන්න වෙන්නෙ ප්‍රයිවට් එකට මචන්

    උබෙ අදහස හොදයි..
    මුදාලලිලට නොව ආයතනයකට දෙන්න ඔනා.
    මුදලාලියා කුඩ්ඩො හරි රස්තියාදුකාරයො ටිකක් ඩ්‍රයිවර්ල විදියට දැම්මම( දැන් ඔය බස් වගේ )ඔකුන් තාරපරෙත් යයි.
    මේක හරියටම හරි. තව සංවර්ධනය වෙන්න ඕන කෝච්චි පාරවල්. මම කොළඹ ඉදන් ගාල්ලට ගියා උදේ 6.50 කෝච්චියෙ. 6.10 ට කෝච්චියක් තියෙනව කියල ඒකට නගින්න ගියේ. ඒකට ටිකට් ඉල්ලුවම එතන ටිකට් කවුන්ටර් එකේ මහත්තයා මාස්ක් එකක් දාගෙන වීදුරු කවුලුවෙන් මීටරයක් විතර දුර ඉදන් මට කියනව 6.10 නෑ. 6.50 තියෙන්නෙ කියල. මට ඇහුනෙ නෑ ඉතින් එක පාරට. දෙවනි පාර මගේ ඇගට ගොඩ උනා එක පාරක් කිව්වනෙ තමුන්ට. ඒ කෝච්චිය නෑ. තියෙන්නෙ 6.50. ඕන නම් ඒකෙ යන්න කියල. ඒ මිනිස්සු නයිට් කරල වෙන්න ඇති. අපිත් නයිට් කරල තමයි ඉතින් උදේ පාන්දර ගෙදර යන්න එන්නෙ. පොඩි ඉවසීමක් වත් නැතුව ඕවගෙ වැඩ කරන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. මමත් ඉතින් ඔන්න ඔය ටිකට් එක දෙනව කියල ටිකට් එකත් අරන් පැයකට කිට්ටු වෙන්න ස්ටේශන් එකේ ඉදල ට්‍රේන් එකට නැග්ග. ට්‍රේන් එක හරියටම පැය බාගයක් නවත්තගෙන හිටිය පයාගල ස්ටේශන් එකේ. වෙන ට්‍රේන් එකක් කොළඹ පැත්තට එනකම්. රේල් පාර සින්ගල් ලේන් නිසා. මාරු වෙන්න. පැය එකහමාරක් නිකම් වෙලාව නාස්ති කරගෙන. ටිකට් ගන්න ගිහින් එතන එකාගෙ ලයිනුත් බලල ඕන අපි ගෙදර එන්න. රට වෙනුවෙන් නිදිමරාගෙන වැඩත් කරල. ඒකයි මම කියන්නෙ මේක පෞද්ගලික ආයතනයකට දුන්න නම් හරි කියල. හරි නියාමනයක් ඇතුව වැඩ වෙන්න.
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ඕව කරන්න අලුතින්ම ට්‍රැක් හදන්න වෙයි..cgr බහිරවයො එක්ක එක්ක තියෙන ලයින් වල ප්‍රයිවට් දුවන්න හම්බෙන්නෙ නෑ......🤣🤣🤣🤣