මගේ තාත්තා Qatar ඉන්නේ.. Al Udeid base එකේ අල්ලපු වැටෙ වගේ ඉන්නෙත්.
Qatar ඉන්නේ මෙහේ නිකන් ඉන්න බැරි කමට, එහෙ බයිසිකල් දෙකක් තියං පදිනවා cricket ගහනවා.. අඩි පුඩි ගහනවා..
නැත්නම් ඉතින් ළමයි ඔක්කොම බැඳලා.. ආර්ථික හේතු නැහැ රට ඉන්න.
ඊයේ Busher ද මොකක්ද Iran nuclear plant එකට ගහපු එකෙන් පොඩ්ඩක්...