එම සමාගම විසින් නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ, මෙම නව සංශෝධනයට යටත්ව සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 600ක් බවට පත්වන බවයි. මීට පෙර පාරිභෝගිකයින්ට සුපර් ඩීසල් ලීටරයක් මිලදී ගැනීමට වැය වූයේ රුපියල් 572ක මුදලකි.
මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත්තේ සුපර් ඩීසල් කාණ්ඩය සඳහා පමණක් වීම ද...